Sri Lanka Navy

Town hall

Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    මචන් අපේ මල්ලි කෙනෙක් navy එකේ Cadet Officer දැම්ම..උට ඒකට යන්න කලින් පොඩි තොරතුරු ටිකක් දැනගන්න ඕනිලු...අවුරුදු කීයක් course එක තියද..එක්ක campus එකක degree එකක් වගෙද..පිලිගැනීම කොහොමද වගේ දේවල්..අනික වැදගත්මදේ course එක කරන අතරතුර salary එකක් ගෙවනවද කියල..මට යාළුවෙක් කිව්ව 40k ගෙවනව කියල..දන්න අය ඉන්නවනම්..පොඩි සප් එකක් දෙනවද...
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113

    Mama danna widihata 2year cadet officer yanawanan, degree ekak denne na, ekata wenama eka eka ewa thiyenawa normal cadet officer giyoth dgree denne na, degree thiyana ewa 4 years wage yanawa. Salary eka 42 wage set wenawa training periob eketh.
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මචන් අපේ මල්ලි කෙනෙක් navy එකේ Cadet Officer දැම්ම..උට ඒකට යන්න කලින් පොඩි තොරතුරු ටිකක් දැනගන්න ඕනිලු...අවුරුදු කීයක් course එක තියද..එක්ක campus එකක degree එකක් වගෙද..පිලිගැනීම කොහොමද වගේ දේවල්..අනික වැදගත්මදේ course එක කරන අතරතුර salary එකක් ගෙවනවද කියල..මට යාළුවෙක් කිව්ව 40k ගෙවනව කියල..දන්න අය ඉන්නවනම්..පොඩි සප් එකක් දෙනවද...

    අවුරුදු 3 ක් විතර course එක තියෙනවා. පටත් ගත්ත දවසේ ඉදන් salary එකක් ගෙවනවා. හැබැයි campus එකක degree එකක් වගේ පිලිගැනිමක් නම් නැහැ. එකට කොතලාවල ආරක්ෂක විද්‍යාලයට යන්න ඕන.
     
    Town hall

    Junior member
  • Feb 24, 2016
    74
    3
    18
    Avissawellen
    අවුරුදු 3 ක් විතර course එක තියෙනවා. පටත් ගත්ත දවසේ ඉදන් salary එකක් ගෙවනවා. හැබැයි campus එකක degree එකක් වගේ පිලිගැනිමක් නම් නැහැ. එකට කොතලාවල ආරක්ෂක විද්‍යාලයට යන්න ඕන.

    ස්තුති සහෝ
     
    මචෝ salary කොහොමද...
     
    sew181

    Active member
  • Mar 15, 2016
    170
    41
    28
    Galle
    sew181

    0773106579 Gayan
    Me number ekata kathakarapan yaalu me mage yakuwek pora navi cadet officer hitiya den nam eken ain wela government job ekak karanawa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    2 year.40 wadi training kale salary eka.cadet degree entry ekata ganna eka thiranaya wenne AL result matha
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    may be

    2.5 Year

    monthly 28-35 wage gaanak gewai. piliganima patta. soldier nemeine. cadet officer patta. aniwa yawapan. apita yanna beri una e kaale ape gewal walin owata unandu kare nathi hinda. aparade
     
    thalagoya1991

    Well-known member
  • Jul 6, 2016
    578
    404
    63
    may be

    2.5 Year

    monthly 28-35 wage gaanak gewai. piliganima patta. soldier nemeine. cadet officer patta. aniwa yawapan. apita yanna beri una e kaale ape gewal walin owata unandu kare nathi hinda. aparade

    Kothalawalin degree ekak karala out unata passe salary kohomada ban average?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    70+ hambenawa

    Army kiyanne ithin salli, respect eka okkoma thiyenawa. habai ithin ekama JOB eka hamadama. Degree ekak aran palayan, nathan gihin karapan. kothalawala giyoth ithin uba ganna lakunu anuwa thama army da navy da, anith ewada kiyala thirane wenne. 70+ aniwa, vehicle ekak hambenawa, naththan thamange eka dala ekata rent ekak ganna puluwan. godak aya karanne eka. ekama job eka maranakan karana eka ubata awulak nathan palayan bn. math asai yanna. eth ekama job eke ellila inna asa na bn.