ගමේ කට්ටියගේ අවදානය දිනා ගන්නේ කොහොමද ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඔයාලාට මං දහ සැරයක් විතර කියලා ඇති මං පාසල් ගියේ හතර වසරට වෙනකම් විතරයි කියලා මට දැන් වයස අවුරුදු 16යි හිතට පට්ට දුකක් දැනෙනවා දැන් හිතනවා අපරාදේ පාසල් යන එක නැවැත්තුවේ කියලා.

    මම ඉන්නේ නුවර නුවර කිව්වට ටිකක් ඇතුලට යන්න ඕනි මගේ ගමේ ඉන්න මගේ වයසේ කට්ටිය හොදට ඉගෙන ගන්නවා මෙහෙ ඉන්න අක්කිලා නංගිලාත් එයාලව ගණන් ගන්නවා මට ඉතින් පට්ට ඊරිසියයි මොකද මෙහේ ඉන්නවා පොෂ් අක්කිලා නංගිලා ටිකක් මට ඒ කට්ටියගේ අවධානය දිනා ගන්න ඕනි එත් මම කව්ද ? මම කම්මැලි කමට පාසල් යන්න අකමැති උන නිකමෙක් මම දන්නේ internet එකට ඇවිල්ලා ජාතිවාදය අවුස්සන්න විතරයි ඉතින් ඒ කට්ටිය මාව ගණන් ගයිද ?
    මට ආසයි කවදා හරි හිට්ලර් වගේ වෙලා ගමේ උන්ට මම කව්ද කියලා පෙන්නන්න.!

    මම කොහොමද මෙහෙ ඉන්න අක්කිලා ගේ හිත දිනා ගන්නේ ?

    Note: තව දෙයක් මට කියන්න තියනවා මම කෙල්ලොන්ට ගරු කරන කෙනෙක් !
     
    HmNRazor

    Well-known member
  • සෙනාල් බොකාද, අනුරාධ බොකාද කියලා හිතා ගන්න බෑ................... 🥴

    paw-paw-sorrow.png
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • නෑ මේ පෙරුමාල්
    1620459948482.png

    අැයි බන් මුන් මෙහෙම මේ අැටෙන්‍ෂන් එක ගන්න පුකවල් ඉරාගෙන දඟලන්නෙ? එකම දේ පෝස්ට් කරගෙන, අලුතින් accounts හදාගෙන. 🥴 :lol: :lol:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,297
    1
    59,379
    113
    Kaduwela
    View attachment 123865
    අැයි බන් මුන් මෙහෙම මේ අැටෙන්‍ෂන් එක ගන්න පුකවල් ඉරාගෙන දඟලන්නෙ? එකම දේ පෝස්ට් කරගෙන, අලුතින් accounts හදාගෙන. 🥴 :lol: :lol:
    අඩෝ ඔව්මයි මේ ත්‍රෙඩ් එක කලින් දැකල හුරුයි වගේ ගතියක් ආවේ ඒක තමයි 😂😅
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 123865
    අැයි බන් මුන් මෙහෙම මේ අැටෙන්‍ෂන් එක ගන්න පුකවල් ඉරාගෙන දඟලන්නෙ? එකම දේ පෝස්ට් කරගෙන, අලුතින් accounts හදාගෙන. 🥴 :lol: :lol:
    ඔය රටේ ලෝකේ අටෙන්ෂන් එක ගන්න නෙමේ. මේ එළකිරි එකේ අටෙන්ෂන් එක ගන්න. දේශපාලන වැඩ වලට. නික් ලොක්කගේ මාස්ටර් ප්ලැන්. දැන් උ චප්ප චෝර වේ ගෙන එන නිසා උ පොඩි කොල්ලෝ හයර් කරලා ට්‍රෙන් එක දෙනවා. පව් බන් බඩ ගින්නටනේ ඔය ඔක්කොම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔයාලාට මං දහ සැරයක් විතර කියලා ඇති මං පාසල් ගියේ හතර වසරට වෙනකම් විතරයි කියලා මට දැන් වයස අවුරුදු 16යි හිතට පට්ට දුකක් දැනෙනවා දැන් හිතනවා අපරාදේ පාසල් යන එක නැවැත්තුවේ කියලා.

    මම ඉන්නේ නුවර නුවර කිව්වට ටිකක් ඇතුලට යන්න ඕනි මගේ ගමේ ඉන්න මගේ වයසේ කට්ටිය හොදට ඉගෙන ගන්නවා මෙහෙ ඉන්න අක්කිලා නංගිලාත් එයාලව ගණන් ගන්නවා මට ඉතින් පට්ට ඊරිසියයි මොකද මෙහේ ඉන්නවා පොෂ් අක්කිලා නංගිලා ටිකක් මට ඒ කට්ටියගේ අවධානය දිනා ගන්න ඕනි එත් මම කව්ද ? මම කම්මැලි කමට පාසල් යන්න අකමැති උන නිකමෙක් මම දන්නේ internet එකට ඇවිල්ලා ජාතිවාදය අවුස්සන්න විතරයි ඉතින් ඒ කට්ටිය මාව ගණන් ගයිද ?
    මට ආසයි කවදා හරි හිට්ලර් වගේ වෙලා ගමේ උන්ට මම කව්ද කියලා පෙන්නන්න.!

    මම කොහොමද මෙහෙ ඉන්න අක්කිලා ගේ හිත දිනා ගන්නේ ?

    Note: තව දෙයක් මට කියන්න තියනවා මම කෙල්ලොන්ට ගරු කරන කෙනෙක් !
    Take a gallon of patrol and light yourself up in front of the villagers. That will get you the attention you want. But not sure if you will live long enough to bask in it though.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සෙනාල් බොක්ක මචං
    උඹත් එක්ක පොඩි දවසයි කතා කරන්න ලැබුනේ
    පස්සේ උඹ බැන්න් උනා

    ඒ උනාට ටෝන් එකෙන් අදුර ගන්න ුළුවන්

    හැබැයි මට සැකයි අනුරාධ බොක්කත් සෙනාල් බොක්කමද කියලා