ඒ කතාව හරිද ? උඹ බුද්දාගමේ නේද ? මත්පැන් බීමේ ලොකු පොඩි ,quality අඩු, වැඩි කියා වෙනසක් තියෙනවද ? අද සිංහල පොන්නයන්ට වෙලා තියෙන්නේ අහවල් එක කහ ගන්න නියපොත්ත නැතත් බොන්න නම් ඕන .බලපන් අපේ පවුල් වල බොන තාත්තල ඉන්න හා නැති පවුල් වල වෙනස .නැති පවුල් වල ආර්ථික ප්‍රශ්න අඩුයි . මුළු පවුලම සතුටින් ඉන්නවා...