දුෂක දොස්තරවරු
ඇයි?
අපි මුන්ට විශ්ෂයෙන් ගරු කරන්නේ ? අපේම සල්ලි වලින් ඉගෙනගෙන අපේ රටේ ලොකුම සමාජයට වී නුගතා තලා පෙළමින් වජැබෙන්නේ මුන් . නැසීගිය මහාචාර්ය w .s .කරුණාරත්න මහතා පැවසුවා නුගතා තලන පෙලන උගතාගෙන් වැඩක් නැහැ කියල .එතුමා මෙවන් කුප්පයන්ට වඩා දස දහස් ගුණයකින් ජනතාවට සේවය කල සිංහල...