මෙයට ඉන්දියාවේ ෆිල්ම් අඩුවෙනකොට අපේ රටේ උඹල වගේ මෝඩයෝ අල්ලාගෙන මාර්කට් එක හදා ගත්ත . මෙයට ලංකාවට මාර ආදරයක් තියෙනවා කියල කියනවා .බලපන් ඔය එකෙක්වත් ලංකාවේ සාමාන්‍ය කොල්ලෙක් බඳිනවද කියල . අයි බන් ලංකාවේ දක්ෂ නිලියෝ නැද්ද ? කීයක් එලියට එන්න බැරුව දඟලනවද ? ස්වර්ණ මල්ලවාරච්චි ,අනෝජා වීරසිංහ , කෞශල්‍ය...