අප සිංහලයන් අතරේ බොහෝ කාලයක සිට කුල වශයෙන් බෙදීම් තිබෙන බව පෙනෙන්නට තිබේ .මෙය සඳහා හොඳම නිදර්ශනය වන්නේ ප්‍රභූ සිංහල පන්ති අතර ඇතිවූ කුල බේධ සටන් වල උච්චතම අවස්ථාවකදී දෙමලෙකු වූ පොන්නම්බලම් රාමනාදම් මහතා වාසිය අත්කරගැනීමයි .මීට අමතරව මේ නිසා විවිද වශයෙන් අප අතර බෙදීම් ඇති වී ඇති බව නොරහසකි ...