1. Ravana.

    ගෝඨාභයට දඩුවම් කරනවා-නිමල් සිරිපාල

    කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වලු...... මොනවද බන් කියවන්නේ.... නිමල් සිරිපාල ගෝඨාබයගේ නම කිව්ව තැන දාපන්කෝ පච කෙළින්නේ නැතුව..... අහපු දීඅ උත්තර දීපන්කෝ... උබම කියනවා උසාවිය කිව්වලු... උබම කියනාවා උසාවිය බොරු කරනවලු... මොකක්ද බන් කියවන්නේ.... මෝල්ද???
  2. Ravana.

    ගෝඨාභයට දඩුවම් කරනවා-නිමල් සිරිපාල

    චූ කොල්ලෙක්නේ...... :eek::eek::eek::eek: අනේ මැටි හරකෝ.... හරකෙක් උනාට උම්බෑ කියන්න එපා හැම තිස්සේම.....:eek::eek::eek::eek: නඩු තීන්දුව එහෙම දුන්නා නම් ඇයි පොන්සේකා ඇපීල් කලේ... ඇයි පොන්සේකා අවුරුදු 3කර හිරේ ගියේ.... එහෙනම් හිරේ යන්න ඕන ගෝඨානේ... මොකද ගෝඨා එහෙම අණ දුන්නා නම් පොන්සේකා කියපු...
  3. Ravana.

    ගෝඨාභයට දඩුවම් කරනවා-නිමල් සිරිපාල

    ඒ කියන්නේ පොන්සේකා යුද්දේ ඉවර කරලා නෑ.... එහෙම හරි යුද්දය අවසන් කරපු වීරෝදාර සෙබළුන්ට අපගේ උත්තමාචාරය......
  4. Ravana.

    ගෝඨාභයට දඩුවම් කරනවා-නිමල් සිරිපාල

    මචන් මට මේකේ ගෝඨාබයගේ නම පේන්නේ නෑනේ... උබ දැක්කද... පෙන්නපන්කෝ....:nerd:
  5. Ravana.

    Lakawe ayath mehema una nam.....

    මචන් ඔබාමා රටේ ජනාධිපති නිසා අතට දික් කරාම බයට නිකම්ම දික් වෙනවා... හැබැයි මහින්දට මේ අම්මා සලකන්නේ බොක්කෙන්ම.....
  6. Ravana.

    Lakawe ayath mehema una nam.....

    මේවා ෆොටෝ වලට??? ඔබාමා ඇත්තට....අනේ හුකේ...
  7. Ravana.

    Lakawe ayath mehema una nam.....

    අයෙත් කිව්වේ මීට ඉස්සෙල්ලා කොයි කාලේද වෙලා තියෙන්නේ....:nerd:
  8. Ravana.

    නෙලුම් පොකුණ [Pics]

    සැමට පෙර බඩ:frown:
  9. Ravana.

    අපි වැඳලා කියනවා මේක පවරගන්න..

    මූ යු.න්.පී එකෙන් චන්දෙත් ඉල්ලුවේ..... පාඩුනම් බස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන්නේ.... අනේ හුකේ අපි නොදන්න චෙස්
  10. Ravana.

    අපි වැඳලා කියනවා මේක පවරගන්න..

    මූ යු.න්.පී එකෙන් චන්දෙත් ඉල්ලුවේ..... පාඩුනම් බස් දුවන්නේ නැතුව ඉන්න පුළුවන්නේ.... අනේ හුකේ අපි නොදන්න චෙස්
  11. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    මචන් ටිකටුත් ඉවරයි..... උබලා වගේ ළිං මැඩියෝ ටික ගෙදරට වෙලා පාන් කෑල්ලක් කාලා චූ කරලා නිදා ගනින්.... උබලට මොන නයිට් රේස් ද????
  12. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    මට නම් සැක උබ ගැන......
  13. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    අහලා බලන්න දෙයක් නෑ මමත් වැඩට යන්නේ ඔය හරියටම තමයි.... උබලා ඔය කියනතරම් අතිශෝක්තියක් ඔතන නෑ... මචන් කොටුවේ මැනිං මාර්කට් එක්ට එන ලොරි උනත් එන්න පැති තියනවා.... මහ රෑට මිනිස්සු වැඩ ඇරිලා යන්නත් පුළුවන්..... උබ හිතන් ඉන්නේ මේ ඔක්කොම පාරවල් වහනවා කියලද??? හැම දෙයක් ගැනම වපර ඇහින් බලන්න...
  14. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    අනේ බන් මේ ලංකාවේ ඔක්කොම මිනිස්සු වැඩටගිහින් එන්නේ කොටුව පාස් කරලද?? නිකන් මෝඩ ජොක් දාන්න එපා බන්..... එදිනෙදා කටයුතු කියන්නේ මේක උබ හිතුවද හැමදාම රෑට තියනවා කියලා.... හරකෝඅ 16-17 විතරයි....
  15. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    මචන් ඔය කියන වහලා තියන ප්‍රදේශයේ රෑට කරන වෙළඳාම් මොනවද කියලා කියනවද???? අනිත් එක ඔය කොටුවේ ස්ටේෂ්න් එක ඉස්සටහා උබලා උද්ඝෝෂණ කරන්නේ දවල්ටද රෑටද??? එතකොට උබලත් හිතනවද මිනිස්සු වෙළෙඳො ගැන අනිත් එක හැම දාම රෑ නෙමෙයි නේ බන් දවස් දෙකක්..... මචන් උබලට අඩුම තරමේ යුද්දේ ගැනවත් කතා කරන්නවත් පුළුවන්ද...
  16. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    උබට අඩු දේවල් දෙන්න ගියොත් ඉතින් කොච්චරක් කියලා දෙන්නද....හෙට ගිහින් බලපන් ඕක බලන්න කොච්චර සෙනගක් එයිද කියලා.... අපිට අරවා නෑ මේව නෑ කියලා ඇඬුවට වැඩක් නෑ..... තමන් ඒවා උපයා ගන්න දැන ගන්න ඕන.... නිකන් දෙනකම් බලන් ඉන්න එක තමයි උබලට ගහලා තියන හෙනේ.... .
  17. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    මොකක්ද වැරැද්ද???
  18. Ravana.

    නයිට් රේස් පාර වහලා උඩින් පල

    එතකොට උබලමනේ අඬන්නේ ඔක්කෝම හම්බන්තොටට අපිට මුකුත් නෑ කියලා....:rofl:

    No contents