1. Ravana.

    Sri Lankan Airl Line - Patta Fun

    බලපල්ලා පට්ට වොයිස් එකෙන් පාර ගහලා තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට..... විහිළු කරපන් රට ජාතිය ගාව ගන්න නැතුව....
  2. Ravana.

    Sri Lankan Airl Line - Patta Fun

    දසත ශ්‍රී ලාංකිකයන් සුපුරුදු වලත්තකමින් ගුවනේ සැරිසරයි.....ෂා නියමයි.....
  3. Ravana.

    ජනපති වැඩකරන්නේ සිංහලයන් වෙනුවෙනුයි–TNA

    ඕකට තියෙන්නේ සිංහල මිනිස්සුන්ව ඔය පළාත්වල වැඩිපුර පදිංචි කරනෑක.... එතකොට උන් එක්කො UNP එකට හරි චන්දෙ දෙයිනේ....
  4. Ravana.

    සජිත් කඩපු සිරිකොත යලි ගොඩනගමු

    අනේ බන්.... චන්දේ කාලේට පාක්ෂිකයන්ගෙන් ලැබුණු සල්ලි වලින් අකිලට, සාගලට පොල් ඉඩම් තේවතු අරන් දුන්නේ කවුද කියලා හොයලා බලපන්....
  5. Ravana.

    දේශපාලනය?????

    No Comments????
  6. Ravana.

    දේශපාලනය?????

  7. Ravana.

    Cartoon of the day

    Who's fault????
  8. Ravana.

    සරත් ෆොන්නසේකට පිස්සුද....................................

    ගනන් ගන්න එපා මචන් ඌට පිස්සු....කැමරාවක් දැක්ක ගමන් අත් දෙක උස්සලා කෑගහන පිස්සුව තමයි මූට තියෙන්නේ....
  9. Ravana.

    ජෙනරල් වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු

    අන්න ඔබාමා එනවලු දැන් ප්ලේන් එකේ පොන්සේකව බේර ගන්න.......:lol::lol::lol:
  10. Ravana.

    එජාපෙට සිරස ටීවී තහනම්!

    Raniya apita........api Raniyata
  11. Ravana.

    Anything.lk offers

    මෙන්න බලපල්ලා.... Anything.lk -135,000 Topshop-107,800.00
  12. Ravana.

    අලුත් UNP අලියා................

    අලුත් UNP අලියා................
  13. Ravana.

    පොන්සියෙක් සිනාසෙයි

    අඩෝ.....අපේ රනියට කවුද ඩෝ කින්ඩි දාන්නේ??? කපනව ඇට දෙක....
  14. Ravana.

    Ranil elected as the Leader again..

    ඒ බයිලා වැඩක් නෑනේ... කොහොම හරි දින්නේ රනිල්නේ..... අපි රනියට......රනියා අපිට.......
  15. Ravana.

    Ranil elected as the Leader again..

    කවුද බන් යන්නේ 74ක් රනිල්ගේ පැත්තේ.....කරුට 24යි.....:lol::lol::lol::lol::lol::lol::lol:
  16. Ravana.

    UNP නායකයා රනිල්....

    එහෙමත් නෑනේ බන් ඉඳලා ඉඳලා දින්න එකම චන්දෙනේ....:lol::lol::lol::lol::lol::lol:
  17. Ravana.

    UNP නායකයා රනිල්....

    පිස්සු කොරනේ.... කරුට නියොජ්‍ය නායක කමත් නැති උනා.... පොන්සේකට උනදේමයි උනේ.... සජිත් ගස් කපටියා....
  18. Ravana.

    UNP නායකයා රනිල්....

    මහින්දට ජය වෙවා!!!!!!!!
  19. Ravana.

    ගෝඨාභයට දඩුවම් කරනවා-නිමල් සිරිපාල

    උබලා දන්නේ කුණු හරුප විතරයි.... මම අහන්නේ නිමල් සිරිපාල ගෝඨාභයව අත් අඩංගුවට ගන්නවා කියලා තිබ්බේ කොහෙද කියලා.. අන්න ඒකට උත්තරේ දීපන්... මරු කියවන්නේ නැතුව....
  20. Ravana.

    ගෝඨාභයට දඩුවම් කරනවා-නිමල් සිරිපාල

    මම කිව්වේ උබට නම් අමු කැවිලා..... එහෙනම් අපි අතඩංගුවේ ඉන්න 10,000ම එල්ලල මරමුද??? 88-89 කාලේ මිනි මරපු ජෙප්පොන්වත් එල්ලල මරමුද???? බටලන්ද වගේ වදකාගාර තියගෙන හිටපු එවුන්වත් මරමුද????

    No contents