1. C

    Fujitsu LIFEBOOK AH77/U Notebook for sale

    Fujitsu LIFEBOOK AH77/U, Notebook, Clamshell, 2.4 GHz, Intel Core i7-4xxx, i7-4722HQ Long summary description Fujitsu LIFEBOOK AH77/U: Fujitsu LIFEBOOK AH77/U. Product type: Notebook, Colour of product: Red, black, white Form factor: Clamshell. Processor frequency: 2.4 GHz, Processor...
  2. C

    Dialog perdayTv (rs 3 Package)

    ඔව් 3 එක ගන්නවානම් 10 ක් යයි. call and ask from DialogTv 0777 679 679
  3. C

    PRINTER

    ප්‍රින්ටර් නම් ඔක්කොම එක වගේ LEXMARK ගත්තොත් E-wis ලට කියලාම තමා හදාගන්න වෙන්නේ ඕවට වෙන උන් ගාව parts නැ. Brother එව්වත් ටිකක් හොදයි. HP උනත් අව්ලක් නැ
  4. C

    hp ලැප්

    HP ගූ ගොඩවල්
  5. C

    Dialog 4G and SLT 4G Review's

    slt තමා ලාබම එත් මන්නම් යුස් කරන්නේ slt broadband නිසා slt 4G ගැනනම් දන්නේ නැ එත් ඩයලොග් එකට වඩානම් හොද ඇති
  6. C

    Free to Air Tv

    http://www.lyngsat.com/NSS-6-and-SES-8.html ඕක අල්ලපු උන් ඉන්නවද ???
  7. C

    Singapore

    ඔව් ඔව් බන් මොනවා හරි අරන් එන්න ඕනේ :yes:
  8. C

    Singapore

    ඔව් බන් ගිහින්ම බලන්න ඕනේ නැත්තන් හරියන් නැ. තැන්ක්ස් සහෝ
  9. C

    Dialog perdayTv (rs 3 Package)

    මචන් ඔය 4800 ට දෙන්නේ 12 පැකේජ් එක ඕක 3 එකට මාරු කරගන්න ඕනෙනම් තව 5000 ක් ගෙවන්න වෙනවා
  10. C

    Singapore

    එල මචන් දවසක් ගිහින් ඇවිදලාම බලන්න ඕනේ
  11. C

    Singapore

    මෙහෙමයි මන් දන්නා උන් ඉන්නවා උන් බඩු ගේන්නේ සිංග වලින් එක පාර ගොඩක් ගේනවා warranty ක්ලෙම් කරන්න ඕනේ ඒවා එකතු කරන සිංග ගිහින් තමා warranty ක්ලෙම් කරන්නේ
  12. C

    Singapore

    මචන් මන් කලින් සිංග ගිහින් නැ. මට සිංග වලින් branded computers , computer parts , අඩුවට ගන්න තැනක් කියන්න warranty ත් එක්ක :confused:
  13. C

    dot metrix printer help plzzz

    Oya okkoma puluwan Cost eka adui owage La pekata danna puluwn Wistare wadinna one vidiyata template ekak haduwanam hari
  14. C

    Free to Air Tv

    ඔයාලා යුස් කරන ෆ්‍රි සැටලයිට් චැනල් මොනවා ද..? යුස් කරන සැටලයිට් එකත් එක්කම දාන්න
  15. C

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    මාත් මෙයාගෙන් හච් කපල් සිම් එකක් ගත්තා එලට වැඩකරනවා. ඒත් එකේ රෙන්ටල් එක වැඩී මාත් මොබිටෙල් එකක් ගන්නවා..... බය නැතුව මෙයාගෙන් ගන්න. අනිවා ලෙසට වැඩ
  16. C

    free reload

    Rep dunno
  17. C

    Mobitel Couple Packagers SIMS - 3rd Thread

    Machan me sim tama denawada..? Matat ganna one price eka kiyanna
  18. C

    ප්‍රාඩෝ

    Prado කියන්නෙ වාහන ද බන්
  19. C

    මේක කැතයිද ලස්සනයිද

    මන් දැක්කා ඕක නුගෙගොඩ පැත්තේ තියෙනවා ඉස්සරහනම් එල පස්සනම් අප්පිරියයි

    No contents