chathura225

Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මචන් මන් කලින් සිංග ගිහින් නැ. මට සිංග වලින් branded computers , computer parts , අඩුවට ගන්න තැනක් කියන්න warranty ත් එක්ක
    :confused:
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    මෙහෙමයි මන් දන්නා උන් ඉන්නවා උන් බඩු ගේන්නේ සිංග වලින් එක පාර ගොඩක් ගේනවා warranty ක්ලෙම් කරන්න ඕනේ ඒවා එකතු කරන සිංග ගිහින් තමා warranty ක්ලෙම් කරන්නේ
     
    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මෙහෙමයි මන් දන්නා උන් ඉන්නවා උන් බඩු ගේන්නේ සිංග වලින් එක පාර ගොඩක් ගේනවා warranty ක්ලෙම් කරන්න ඕනේ ඒවා එකතු කරන සිංග ගිහින් තමා warranty ක්ලෙම් කරන්නේ

    Ithin machan a danna ayagenma ahagaththa nam neda hoda. :D :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,266
    4,404
    113
    ඇයි එන්නද
    මෙහෙමයි මන් දන්නා උන් ඉන්නවා උන් බඩු ගේන්නේ සිංග වලින් එක පාර ගොඩක් ගේනවා warranty ක්ලෙම් කරන්න ඕනේ ඒවා එකතු කරන සිංග ගිහින් තමා warranty ක්ලෙම් කරන්නේ

    මමත් ඔය filed එකේ හිටියා. lap එහෙම ගෙනල්ලා මෙහෙ, කැඩුනාම warranty ගන්න ගියාම charter වෙනවා,

    ram,ssd,pen,memory chip, වගේ එවලින් තමා warranty වලට පස්නයක් නැත්තේ,
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    සිම්ලීම් එකේ තමයි බඩු තියෙන්නේ. දැන් හැබැයි කියන තරන් ලාබයකුත් නෑ මම දන්න විදියට. ඉස්සර තමයි ඕවට සෑහෙන ලාබ තිබුනේ. PC හවුස් කාරයා ඔක්කොම ලාබ ටික කෑවා. මෙමරි, පෙන්ඩ්‍රයිව් වගේ ඒවා මැලේෂියා වල ලෝයැට් එකේ හෝල් සේල් ප්‍රයිස් ගන්න පුළුවන්. සිංගපූර් වල GST චාර්ජ් කරනවා ඒ වගේම ඒක ආයේ ක්ලෙම් කරගන්නත් පුළුවන්. ඒ වගේම ලංකාවට ගේනකොට කස්ටම්ස් බලනවා. වැඩිය ඩියුටි ගහන එක ගැන මම දන්නේ නෑ මචන්
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එල මචන්
    දවසක් ගිහින් ඇවිදලාම බලන්න ඕනේ

    දවසම ඇවිදලා හොඳට මාකට් එක බලන්න මචන්. හෝල් සේල් වොරන්ටි වගේ දේවල් ගැනත් හොඳට අහලා බලලා ඒ කරන පොරවල්ලගේ විස්තරත් අරන් ඇවිත් කොහොමද ලාබ තියාගෙන කරන්නේ කියලා හිතලා බලන්න. ජය වේවා. ;)
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    දවසම ඇවිදලා හොඳට මාකට් එක බලන්න මචන්. හෝල් සේල් වොරන්ටි වගේ දේවල් ගැනත් හොඳට අහලා බලලා ඒ කරන පොරවල්ලගේ විස්තරත් අරන් ඇවිත් කොහොමද ලාබ තියාගෙන කරන්නේ කියලා හිතලා බලන්න. ජය වේවා. ;)

    ඔව් බන් ගිහින්ම බලන්න ඕනේ නැත්තන් හරියන් නැ. තැන්ක්ස් සහෝ
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව් බන් ගිහින්ම බලන්න ඕනේ නැත්තන් හරියන් නැ. තැන්ක්ස් සහෝ

    යන දවසට එහෙ ගිහින් පොඩි දේවල් ටිකක් හරි අරන් එන්න බලන් යන්න මචන්. ටිකට් එකේ ඉන්න තැනේ කොස්ට් ඒකවත් කවර් කරගන්න පුළුවන් විදියට. ලැප්ටොප් දෙකක් මෙමරි ටිකක්, හාර්ඩ් දෙක තුනක්. :)
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    575
    63
    28
    යන දවසට එහෙ ගිහින් පොඩි දේවල් ටිකක් හරි අරන් එන්න බලන් යන්න මචන්. ටිකට් එකේ ඉන්න තැනේ කොස්ට් ඒකවත් කවර් කරගන්න පුළුවන් විදියට. ලැප්ටොප් දෙකක් මෙමරි ටිකක්, හාර්ඩ් දෙක තුනක්. :)

    ඔව් ඔව් බන් මොනවා හරි අරන් එන්න ඕනේ :yes: