ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නොදුටු
ඔබ නොදන්නවා ඇති ...
සත්තයි .. ඔයා මේක දැකල පුදුම වෙයි ..
හිතා ගන්න පුලුවන්ද .. මේ කවුද කියල ..
අපි හැමෝම ඥාසාර හාමුදුරුවෝ දැක්කේ මහා ඝෝශාකාරී / ප්‍රචණ්ඩකාරී එහෙමත් නැත්නම් ප්‍රකෝපකාරී චරිතයක් විදියට .
ඒ හාමුදුරුවන්ගේ වැරදි දේවලුත් තිබුනා තමයි ...