රට ඉන්න අය සහ රට යන්න ඉන්න අය එන්න .. !
රස්සාවක් කරන රට ඉන්න අය සහ රස්සාවක් කරන්න රට යන්න ඉන්න අය එන්න .
පොඩි උපදෙසක් අවශයි ඔයාගෙන් .
පොඩි හරි කමෙන්ට් එකක් දාන්න ඔයාටත් මේක වැදගත් වෙයි රට යන්න ඉන්නවා නම් .
මේකයි කතාව ,
මට දැන් අවුරුදු 21 ක් වෙනවා යාලුවනේ ,
A/L කරේ කොමස් වලින් . ලොකු රිසාල්ට්...