මචන් මම use කරන්නේ win 7, මගේ ළඟ තියන keyboard එකේ power buttons මුකුත් නැ.ඒ නිසා මට හදිස්සියකටවත් computer එක hybrenate කරන්ඩ බැ:no::no:.ඒ හින්ද මට ගොඩක් පාඩු වෙලත් තියනව,මට com එකේ hybrenate button එකක් හදා ගන්න විදියක් කියලා දෙනවද?පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා.දන්නා කෙනෙක් ඉන්නවා නම් කියල...