මචන් මම use කරන්නේ win 7, මගේ ළඟ තියන keyboard එකේ power buttons මුකුත් නැ.ඒ නිසා මට හදිස්සියකටවත් computer එක hybrenate කරන්ඩ බැ
.ඒ හින්ද මට ගොඩක් පාඩු වෙලත් තියනව,මට com එකේ hybrenate button එකක් හදා ගන්න විදියක් කියලා දෙනවද?පුළුවන් නම් ලොකු දෙයක් මචන්ලා.දන්නා කෙනෙක් ඉන්නවා නම් කියල දෙන්ඩ ,නැත්නම් bump එකක් හරි දාගෙන යන්ඩ plzzzzzzzzzz: