අය්යේ ඔය අපිට වඩාහුගක් වැඩිමල්.ඔයගේ ත්රේඩ් බලුවම ඔයාට තියෙන දැනුම,ඔයාට තියෙන මගේ රට ගැන හැගීම,ඔයාට තියෙන රසවිදීමේ හැකියාව මාරය්. ඔය ගැන හරියටම දැනගත්තේ සුන්දර ගීයක ඇරඹුම කියන ත්රේඩ් එකෙන්.
ඔයගේ ජීවිතේ තියෙන අත්දැකීම් අපිත් එක්ක බෙදා ගන්න පුලුවන් කමක් ඔයාට නැතිව ඇති.හැබය් කවදාහරි පොතක්...