1. handysameera

    අසම්මත ප්‍රේමය

    :cool::cool:
  2. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    ඇය පසුම්බිය අදින්නට විය.එහෙත් දහම් ඇයට වඩා ඉක්මන් විය. ජීවිතයේ පළමු වරටවි ශ්වවිද්යාලයේ පා තැබු දහම් අසල සිටි ආරක්ශක නිළදාරියකුගන් බාහිර උපාධි සම්මන්ත්‍රනණයට තිබෙන ස්ථානය අසා ඇය සමග පිය නැගුවේය. “ළමය් 1000 විතර, අන්න අතන ඉඩ තියේනවා..” දහම් කීවේය. "8.45 තාම පටන් අරන් නැ. 9 විතර පටන් ගනී"...
  3. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    :love::love::love::love:
  4. handysameera

    .::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

    උපුටා ගැනීම http://heladeepa.com/ ඔහු එදා පිතිකරුවකු, නායකයකු, උපනායකයකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලට දායාද කළ අස්‌වැන්න ඔස්‌සේ බොහෝ පිරිසක්‌ අදටත් ගමන් කරමින් සිටී. එදා බහුතරයකගේ ප්‍රියතම ක්‍රිකට්‌ තරුව වූ අරවින්ද ද සිල්වා මෙවර ‘අපි නොදන්න ක්‍රිකට්‌’ හි කතානායකයාය. රටක්‌ දිනවූ අරවින්දව...
  5. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    නවලෝක රෝහල අසලින් දහම් අසල සිටි පුද්ගලය බැස ගියේය.ඇය දහම් අසලින් අසුන් ගත්තාය “හන්තානට පායන හඳ ලස්සනය්ද කියන්න. මා නොදකිනි ඒ පුරහඳ ඔබට හැකිය දකින්න” තමා උසස් පෙළ කළ පටන් ඇලුම් කළ අමරසිරි පීරීස් නම් මහා කළාකරුවාගේ ගීතය බස් රියේ කැසට් යන්ත්‍රයෙන් වාදනය විය. ඇස් දෙක පියාන ගීතය රස විදිමින් සිටි...
  6. handysameera

    අසම්මත ප්‍රේමය

    දැනටමත් ලියගෙන යනවා..මේකෙන් බලන්න http://www.elakiri.com/forum/showthread.php?p=16793329#post16793329
  7. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    :yes::yes: wenasak karanna balamu... charitha 2k 3k athulath karala thiyanne..idiriyedi hambai
  8. handysameera

    අසම්මත ප්‍රේමය

    true :yes:
  9. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    me thread eke mama katawa daala tiyanawaa..eka ketikatawak widiyata liyanna kiyala aaradana labuna nisa thama mama meaka patan gatta http://www.elakiri.com/forum/showthread.php?t=1620004
  10. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    බසයට ගොඩ නැගුන විගස කොන්දොස්තර මහතාට පැවසු දහම් බස් රථයේ රියදුරු ආසනය අසලම ඇති ආසන්යේ අසුන් ගත්තේය. උදෑසන 7 පසුවි තිබුනි බැවින් පරක්කු වෙවිදෝ යන සිතුවිල්ල්ලේන් ඔහු කල්පන කරන්නට විය. “8.30 පටන් ගන්නේ.මේක ඉක්මණට යාවි,අනික අද සෙනසුරදානේ,පාරේ වැඩිය ට්රැෆික් නැතිව ඇති” "කල්පනා ලොව මල් වනේ,සිහින...
  11. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    1 kotasa damma sahoo :cool:
  12. handysameera

    අසම්මත ප්‍රේමය

    ගොඩක් අය කියලා තිබ්බා මට මේ සිදුවීම කෙටි කතාවක් විදිහට ඉදිරිපත් කරන්න කියලා.. ඔන්න ඉතින් මම වැඩේට බැස්සා. මේ ටිකේ මට නිවාඩු නිසා මේ ත්රේ ඩ් එකේ කතාව පල වෙනවා http://www.elakiri.com/forum/showthread.php?p=16793337&posted=1#post16793337 හොද නරක කියන්න මගේ කුලුදුල් කෙටි කතාව කොටස් වශයෙන් පල කරන්නම්
  13. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    "පිටකොටුව බහින්න..පිටකොටුව බහින්න.." නුවර කොළඹ බසයේ අවසාන නවාතැන් පොලට පැමිණි බස් රථයේ කොන්දොස්තර මල්ලිගේ හඩ අවදි විය.හිමිදිරි උදයේම බසයේ දහම් පැමිණියේ අද දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්යාිලයේ පැවැත්වෙන බාහිර උපාධි සම්මන්ත්‍රතණයට සහභාගී වීමටය. "පොඩි බඩගින්නක් එනවා..වේලාව 6.30 තාම.මොනාහරි කාලා...
  14. handysameera

    (අ) සම්මත ප්‍රේමය

    (අ) සම්මත ප්‍රේමය මම දැම්ම අසම්මත ප්රේාමය කියන ත්රේෙඩ් එකට හුගක් ප්රැතිචාර හම්බුනා. මේ තියෙන්නේ ඒ ත්රේරඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1620004 ගොඩක් අය ඉල්ලිම් කලානේ කෙටි කතාවක් විදිහට ලියන්න කියලා ඔන්න මම ඒ වැඩේට අත ගහනවා. හොද නරක බලල මට කියන්න. මගේ කුලුදුල් කෙටි...

    No contents