මගේ පලමු පෙම තමා මෙතෙක් මට හම්බු වෙච්ච කෙල්ලොන්ගෙන් ලස්සනම, ප්‍රතිපත්තිගරුකම ඒ වගේම ටක් ගාලා මල පනින දුන්නු පොරොන්දුවක් කඩ නොකරපු එකම කෙල්ල. මගේ FB එකේ තවම ඉන්නවා. දැන් එයා බැඳලා පිටරටක ඉන්නේ. තාමත් ලව් මට :lol::yes: අපේ ගෙදරින් කිව්වා එයාගේ පවුල් ජීවිතේ අවුල් නොකර ඉන්න කියලා..ඒකයි මාත් මේ...