1. kaotic

    bodime ekage waeda

    :rofl::rofl:
  2. kaotic

    bodime ekage waeda

    ෆට්ට කතාව :rofl::rofl:
  3. kaotic

    මට උදව්වක් ඕනේ

    අපෝ නෑ බං මට ගෑණු පිරිමි භේදයක් නෑ..සිංහල ටයිපිං බැරි උන් ඉන්නවා බං ඒත් මේ බලහංකෝ මූ මේ ගහලා තියෙන වචන ටික..:lol:
  4. kaotic

    එලකිරියෙ GIF Image

    කැත සීන් එක..හොර දත් දොස්තරවරියක් අහුවෙලා තිබ්බා නුගේගොඩදී...කිඹුලගේ නෑදෑයෙක්ද කොහේද :P
  5. kaotic

    - වෛරස්ගාඩ් වල පාස්වර්ඩ් -

    good work bro rep++ (you must spread some reputation again b4 bla bla bla..:()
  6. kaotic

    ලෝකෙ ඉන්න භයානකම සෝලජර්ස්ලා

    ආර්යා ස්ටාක් ඇඟ උඩට පනිද්දී නම් හීනියට මෙව්ව උනා..ඕකි මහ ගොං ජෝක් දාන කෙල්ලෙක් නේද බං, හරියට අර manwalage dubsmash ශනුද්දිරී ගේ byte එක වගේ.. 5o_GPDKMZko ආප්ප කඩයක් දෝමැයි කියාද සිතේ;)
  7. kaotic

    Second Life - virtual world

    ammo awurudu gaanakata kalin play kala..oke kasada badinnath puluwanlu neda bn..virtual world epa una bn:sorry:
  8. kaotic

    මට උදව්වක් ඕනේ

    පිස්සන්කොටුවේවත් නැතුව ඇති මේ වගේ මොංගල් ඩයල්..(ashmi highlight කරලා තියෙන එක බලපන්) ක්රි කට් ක්රියකට් ක්රිපකට් ක්රිකකට් ක්රිලකට් ක්රිඅකට් මූ මේ මනෝ ආතල් ගන්න ඩයල් එකක්ද කොහෙද. මූට ලකාරෙන් ගහන්න ඕන මොලේ විකාරේ බහින්න.:growl:
  9. kaotic

    කූඹි කූඹි යාළු :(

    podi kale kiyanne uba thama a/l neda??:confused: anyway thnx
  10. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    අඩෝ එල මචං. කීයක් වෙයිද? 2015 version එක තමා ඕන.. මං මෙහේ රෙජිස්ටර් කරන ටික අහගන්න ඕන..
  11. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    ඔව් අයියේ පාර්ට්ස් තමා අවුල..:confused:
  12. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    1000cc ydWup50eCUo
  13. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    ඔව් බං නීති පැත්තක දාලා ගෙන්නන්නමයි හිතෙන්නේ..:confused:කලින් බයික් එක වික්කේ බන්ඩාරගම පාරේ එකෙක් ඇක්සිඩන්ට් වෙලා මැරුණාම අපේ ගෙදරින් බර බරේ දැම්ම නිසා..ඊට පස්සේ තමා 100ට එහා නොයන්න fz එක ගත්තේ..ඒත් මේක ගෙන්නගන්න ප්ලෑන ගහගෙන හිටියේ ඒත් දැන් දාස ලර්නර්ස්ගේ පුතා අන්ත්‍රා උනානේ..අපරාදේ බං එකක්...
  14. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    AsPSnR5moHU:love:
  15. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    personally import කරගන්න පුලුවන් අවුලක් නෑ..මට දැනගන්න උවමනා මේකේ ලෙඩ මුකුත් තියෙනවාද පැදපු අය ඉන්නවාද කියලා..බයික් එක ගෙන්නගන්න එක අවුලක් නෑ. ප්‍රශ්නේ පාට්ස් එහෙම තමා..:( බයික් එකක් නිසා රට දාලා යන්නෑ බං හැප්පිලා මලත් ලංකාවේ තමා:love:
  16. kaotic

    බයික් උදව්වක් ඕනේ..

    register karaganna puluwan:yes: ආස්චර්ය gananam kiyala wadak ne

    No contents