මෙරට සිටි ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා ගොස් ඇති බව තොරතුරු වාර්තාවනවා.
පිතිකරුවෙකු ලෙස,නායකයෙකු ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සුවිශේෂි මෙහෙවරක් කළ අදාළ ක්‍රීඩකයා මීට වසර කිහිපයකට පෙර ක්‍රිකට් පිටියට සමුදුන් අයෙක්.
අදාළ යුවළ මෙ වන විටත් දික්කසාද වී ඇති බව තොරතුරු වාර්තාවන අතර එම...