උන්දවස් 48න මැරෙන්නෑ . තාමත් මිත්‍යාව. උන් දවස් 48න මරනවා කියන්නේ වාණිජ ගොවිපලකදී කන්න දුන්නට තවත් උන් වැඩෙන්නේ.ඒ කියන්නේ අහර කර්යක්ෂමතම මදි. තව තව කන්න දුන්න කියල ඌ අලියෙක් වෙන්නේ. හරියට හිරේ ඉන්න එකෙක්ට කන්න දිදී තියන්න ඉන්නවා වගේ තමා. එක රජයට පාඩුවක්. නියමිත බර අවම මරන්නේ එකයි.
Haramanis...