තායිවානය අයිති චීනයට මාඕ සේතුං සහෝදරයාගේ විප්ලවයෙන් පස්සේ තමයි චීනය දෙකට බෙදුනේ!! නිකන් උබ මෙතන ඇමෙරිකන් ඩොලර් වලට චීනයට විරුද්දව කතා හදන්නේ නැතුව ඉන්නවා ඇත්තටම උබලට කියක් ඇමරිකාවෙන් ගෙවනවද මෙහෙම චීනයට විරුද්දව කතා හදන්න? චීනය එදත් අදත් අපිත් එක්ක ඉන්නවා ඉන්දියාව බලන්නේ අපිව උන්ගේ ප්‍රාන්තයක් කර...