මේ දෙකත් නරකම නෑ ත්රිවිල්, බට්ටෝ ලොරිවල එහෙම ගසන්න....
176, බස් නුගේගොඩ හරියේ ගහනවා මලාට හෝන් ගහලා නෑ වගේ
ගාලු පාරේ යන මොරටුව, පානදුර බසුත් එහෙමයි.
උන්ට කෑම දිරවන්නේ නැද්ද කොහෙද හෝන් එක ගැහුවේ නැත්නම්..
එළකිරි මල්බරියා උඹේ අයිඩියා නම් නියමෙට කාලෙට ගැලපෙනවා :cool::cool::cool: