මෙහෙම ගියොත් දවසක මේ රටේ අවාසනාවත්ත ලේ වැගිරීමක් වෙනවා... ඒ ලේ වැගිරීම සිදුවන්නේ ආරම්භය ගන්නේ අපි නෙවෙයි... අපිව ආක‍්‍රමණය කරන අයයි... එදාට අපි සටන් කරන්නේ ආත්මාරක්ෂාවටයි.... හැබැයි ඒකේ ගිලෙන්නේ මමවත් උඹවත් නෙවෙයි. උඹේ දුව පුතා එහෙම නැත්තම් මුණුපුරා මිණිපිරී.