දුකයි ඇත්තටම මේවා දකිනකොට !
2009 ට කලින් බස් එකේ ගිය හැටි මතක් වෙනකොට...DS එකේ මැරුණ කොල්ලෝ ටික මතක් වෙනකොට, ඊටකලින් තාත්තල කොළඹ ගිහින් ආයේ එනකන් වෙව්ල වෙව්ල හිටිය හැටි මතක් වෙනකොට, ගෝනගල ,කැබිතිගොල්ලේව පින්තුර මතක් වෙනකොට....
කාලකන්නි ටිකක් වට කරගත්තේ නැත්නම්, තාමත් රට කරන්න ඕනේ මනුස්සයෙක් මහින්ද ....දුකයි ඇත්තටම!