ෆොන්සේකා කොන්ඩය කපන්න දෙන්නේ විනාඩි හතයි ලු
ෆොන්සේකා හමුදාපතිව සිටින අවධියේ ඔහුගේ කොන්ඩය කැපීම සඳහා විවිධ රෙජිමේන්තු වලින් කරණවෑමීන්ව ගෙන්වා ඇත. මන්ද එක් අවස්ථාවක ගෙන්වන පුද්ගලයා නොගැලපේනම් සිදුවන්නේ ඊලග අවස්ථාවේ වෙනත් අයෙක් ගෙන්වීමටය. එසේම කොණ්ඩය කැපීමේදී සුළු හෝ අඩුපාඩුවක් සිදුවුවහොත්...