1. S

    මාලිමාවට තව කාලය ලබා දෙමු.... 🧭🧭

    සිරාම කථාව මිනිස්සු ගැන නෙමෙයි හිතුවේ .... නොවටනා ගනම් වලට ලිසිං දිපු කොමිපැනි ගැන .. එවාට හරි නිති හදලා .. අළුතින් එන එවාට හරි විදියට TAX කරා නම් රටට අදායම වසර පුරා එනවා .. දැන් තියෙන විදියට කුට්ටියම ගන්න TAX හදලා ... මිනිස්සු තවත් සල්ලි හිර කරන එක තමයි වෙන්නේ. ඔහොම කුරුම්බැටි වගේ එවාට ඔචර...
  2. S

    BYD Sri Lanka Prices

    එහෙම වෙයිද? මචං කවිද? මචං කිව්වේ ? ------ Post added on 1738975358
  3. S

    Electrical vehicles වලට ටැක්ස් එක හික් වෙන්වැනඩි කරලා නේද සිංහලු

    එක නේ බං ... අර cal App එකේ විදියට නම් බං ලක්ෂ 50 වගේ වැඩියි .. JK ලා special price එකක් නම් දෙනවා කිවිවා බලමුකො ... ලංකාවේ අඩු නම් වෙනවව දැකලා නෑ බං 😭 එතකොට තව මොකක් හරි හේතුවක් කියයි
  4. S

    BYD Sri Lanka Prices

    දැන් මෙයාලාගෙත් price වැඩි වෙයිද? 😟
  5. S

    Electrical vehicles වලට ටැක්ස් එක හික් වෙන්වැනඩි කරලා නේද සිංහලු

    ඔව් බං සිරාම පොන්සියෙක් බං වූ ... මේවාට කථා කරන්න එකෙක වත් නැ
  6. S

    මේ calculator එකේ පෙන්වන ගාන හරිද ? වාහන වල මිල. cal.lk/vehicle-cost-calculator

    ඔතන 36,200 / 18,100 කියලා නෙද වෙන්න ඕනි. App වැරදියි නේද? @chami2015 එතකොට මචං Atto3 එක අපිට කියපු ගානට අසන්න අගයක් එනවා මචං ------ Post added on 1738442206
  7. S

    Electrical vehicles වලට ටැක්ස් එක හික් වෙන්වැනඩි කරලා නේද සිංහලු

    ඔව් බං සිරාවට ... අපි බලමුකෝ මුං මොනවා කියයිද කියලා. වුන් කිව්වා වගෙම Feb open කලා. ඒ කියන්නේ වූන්ට අන්ඩු මාරු අදාලම නෑ ... වුන් කලින් ම දැන ගෙන හිටියා
  8. S

    මේ calculator එකේ පෙන්වන ගාන හරිද ? වාහන වල මිල. cal.lk/vehicle-cost-calculator

    අඑත් update එකේ EV දාලා ... මට ඔක බොරු කියලත් හිතෙනවා බං , තවම රෙගුවෙන් prices දිලා ත් නැ කියලා FB post එකක් දැක්කා ... මේ වගේ App හදාලා අපේ ඔළුව කනවාද? දන්නේත නෑ .. හාල් වලට පේනවා නේ media කාරයො හරියට කන්න හාල් ඇත්තෙම නෑ වගේ නේ News යන්නේ
  9. S

    Electrical vehicles වලට ටැක්ස් එක හික් වෙන්වැනඩි කරලා නේද සිංහලු

    දිපු ලියුමේ price එක තියෙද?, නැත්නම් කලින් ordered කරපු අයට ඒ ගැනටම දිලා, අළුතින් order කරන අයට අළුත් price එකට දෙයිද? නැත්නම් බං මොකෙක් වත් ගනි කියලා හිතනවාද ?
  10. S

    Electrical vehicles වලට ටැක්ස් එක හික් වෙන්වැනඩි කරලා නේද සිංහලු

    ඔව් බං සිරාවට, EV වාහනයකට තෙල් ගෙන්න ඕනිත් නෑ ... එකෙන් කොචර නම් dollers ඉතිරි වෙනවාද? මුනුත් කරන්නේ වෙන වුන්ගේ deals වගේ බං ..
  11. S

    මේ calculator එකේ පෙන්වන ගාන හරිද ? වාහන වල මිල. cal.lk/vehicle-cost-calculator

    https://cal.lk/vehicle-cost-calculator/ වෙන trusted link එකක් තියෙ නම් share කරන්න කො .. ස්තුතයි.👊
  12. S

    කොන්ඩෙ යනවා ඇටයෝ

    කොන්ඩෙ හිටවන එවුන් ඉන්නවා නෙද දැන් ලංකාවේ ...? එවා හොදයිද? මේ ගැන විස්තර ටිකක් කියන්න කො ------ Post added on 1737564059
  13. S

    BYD Sri Lanka Prices

    E kiyanne machan JKCG eken ganna ekada laba.. දැන් price එක කියක කියනවද? Atto3 එක ------ Post added on 1737136035 BYD එහෙමද? ------ Post added on 1737136929 Bump ------ Post added on 1737137558
  14. S

    BYD Sri Lanka Prices

    Bump

    No contents