1. S

    දැන් News බැලූවොත් අලි ගම් වැදිලා .. 🐘

    අන්ඩු විරොධි අය අලි වැටවල් කපලාද? , ඉස්සර ඔහොම අලි මහා පරිමාණ ගම් වදිනවා දැකලා නෑ නේ ... Hiru TV එකේ විතරද?
  2. S

    BYD - Build Your Dreams - වාහනයක් ගත්ත එකෙක් නැද්ද මේකේ?

    1st and 2nd batch කැඩෙන්නේ කියෙන්ද? දැන් කිය වගේ යනවා ඇතිද?
  3. S

    වාහන tax අය කරන්නේ කොහොමද?

    EV වාහන වලට කොහොමද?
  4. S

    IT Company වල කැපී පෙනෙන්නෝ . වරෙන් ඇත්ත කියපන්

    මාත් දන්න දෙයක් නම් අනිවා කියලා දෙනවා අවංකවම ...🥳
  5. S

    අනුර යාපනේ යයි... 13 දෙනවා කියා නොකියා කියයි

    රටේ ඉන්න යක දුරො, කටඩි උන්නට වැඩක් කරලා මේ රට ගොඩ ගන්න බැරිද? බං
  6. S

    කන්නාඩි දාන උන් වරෙන් පොඩ්ඩක්

    මාවනැල්ල අවට ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් ඉන්නවලු ... එයා බෙහෙත් බඳින්නේ අතේ ඇඟිලි වලටලු ... දන්න කෙනෙක් ඒ ගැන අපිටත් දැනගන්න විස්තර කියන්නකෝ ..
  7. S

    SLPP H. Nandasena has passed away

    මාත් කියන්න ගියේ
  8. S

    ඇයි අපිටම කෙලින්නේ VAT

    දැන් අපේ පඩියෙනුත් TAX එක කපා ගෙන, අපි ගනුදෙනු (goods and services) කරන එවටත් VAT එක වැඩි කරන්න නේ යන්නේ 🥵.. එක අසාධරයි නේ ! අපිට සාධාරණ යක් පෙන මානෙක නැද්ද? දන්න කෙනෙක් කියන්කො .😵😵‍💫
  9. S

    කොළඹ ගැන

    Ethakota Rajagiriya to Bathaaramulla
  10. S

    🟥 ශ්‍රී ලංකාව විනාශ කල "ශ්‍රී " අකුර හෙවත් හිට්ලර්ගේ ස්වස්තිකය..

    ඉතිං ඔක වෙනස් කරන්න බැරිද?, අපි මොකද? කරන්න ඕනි. හොද දෙයක් වෙනවා නම් අපි හැමොම උදව් වෙමු ❤️
  11. S

    EBD approved software company වලටත් EV permit දෙන කලාට ගැන දන්න කෙනෙක් කියන්න කො

    නිවිස් group එකක තිබ්බ msg එකක් .. https://colombotimes.lk/sinhala/Cabinet-approves-duty-free-import-of-electric-vehicles-2023-09-12-01.html

    No contents