1. K

    මේ මොකද්ද බන්? අවුරුදු 1500යක් පරණයි....

    පිළිවෙලකට නොතිබුණු ගල් ඉදිකිරීම් වලට කපල ගන්න ඇති, ඔය ඉතුරු කෑල්ලක් වෙන්න පුළුවන්.
  2. K

    වර්ෂ 1989 සහ 1986 පින්තුර කීපයක්.

    :ROFLMAO: අන්තිම පොටෝ එකේ ඉන්නෙ කවුද කියල අඳුරන්න බැරිද?
  3. K

    toyota raize ප්‍රශ්නයක්

    hybrid ක්‍රම දෙකක් ඒ වගේම aerodynamic shape එක.
  4. K

    toyota raize ප්‍රශ්නයක්

    Generally, series hybrids are more efficient for city driving, while parallel hybrids are more efficient for highway driving. ඒ වගේම parallel hybrid system එක සංකීර්ණයි series ක්‍රමයට වඩා, මොකද බල දෙකක් පාලනය කලයුතුයි වගේම blend කරන්නත් ඕන.
  5. K

    අැමරිකාව හිමෙන් යටවෙයි..මිලියනයකට විදුලිය නැති වෙයි..🔴❄️☃️☃️☃️☃️⚡

    ග්‍රීන්ලන්තෙ පරිසරයට හුරුවෙන්න කරපු වැඩක් වගේ :shocked:
  6. K

    toyota raize ප්‍රශ්නයක්

    ඕකෙ මූලික අරමුණ high speed performance නෙමේ, නගරබද භාවිතයෙදි ඉන්ධන කාර්යක්ෂම තාවය හා low speed torque එක. high speed වලදි පොඩි අමාරුවක් දැනෙන්න පුලුවන් series hybrid system නිසා.
  7. K

    toyota raize ප්‍රශ්නයක්

    1200 ට යන්න පුලුවන් නම් හොඳයි. ගොඩක් දුවනවනම් hybrid එක. 1.0L Turbo (1KR-VET): Produces roughly 96–98 hp and 140 Nm of torque. 1.2L Non-Turbo (WA-VE): Produces roughly 84–88 hp and 113 Nm of torque.
  8. K

    පිත්තාශයේ ඉදීමීමක්

    දිගින් දිගටම ආසන පවතිනව නම් මෙය ඉවත් කරනව. අක්මාව නිපදවන යුශ තැන්පත් කරගෙන අවශ්‍ය වෙලාවට කුඩා ආන්ත්‍රට සපයන්නේ පිත්තාශයයි. පිත්තාශය ඉවත්කල අයට ආහාර ජීර්ණ ගැටළු එන්න පුළුවන්, විශේෂයෙන් මේදය සහිත ආහාර ගත් පසුව, ඒ වගේම බඩ බුරුල්වීම හා ගෑස් ඇතිවීම තව සමහර විටමින් වර්ග අවෂෝෂණ දුර්වලතා හා cramps...
  9. K

    වාහනයක් විකුණන්නේ කෙසේද - ඉගෙන ගත් පාඩම්

    වාහන ගැනිල්ලත් වදයක් විකිණීමත් වදයක් :yes:
  10. K

    ග්‍රෙගරි වැවේ සී ප්ලේන් අතුරක්..

    ඔව් අයින ගැඹුරු නෑ
  11. K

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    කූල් පැත්තක්. ඔය පැත්තට හරියන භෝගයක් තමයි වවන්න ඕන.
  12. K

    ඇමරිකාව හොල්ලන හාමුදුරුවරුන්ගේ සාම පාගමන

    ඒ අස්සෙ ට්‍රම්ප් Greenland ගන්න දඟලනව.
  13. K

    හිඟන ජෙප්පන්ව තෙත් කරන්න කෙබරකොටා කරපු පෙන්ශන් අහෝසි කරපු එක ගැන අලි සබ්‍රිගෙන් සුපිරි විග්‍රහයක් 😊😊

    වසර 5 කින් පසුව ජීවත කාලයටම විශ්‍රාම වැටුපක් ගෙවීම එතරම් සාධාරණ ක්‍රියාවක් කියන්න බෑ, එහෙත් ඔවුන්ට සේවා කලය තුල දායකත්ව විශ්‍රාම කරමයක් ඇතිකරනවනම් හොඳයි ඔවුන්ගේ වියපත් කලයේ ප්‍රයෝජනය සඳහා. මොකද නැත්නම් ඔවුන් අයතා ක්‍රම මගින් මුදල් රැස්කිරීමට පෙළඹිය හැකියි. එහෙම නැත්නම් පෙන්ශන්ගිය අයටයි හොඳ...
  14. K

    ග්‍රෙගරි වැවේ සී ප්ලේන් අතුරක්..

    ලෑන්ඩ් කරන වේගෙ වැඩියි වගේ.. :yes:
  15. K

    ඉඩමක් ගත්තා බොලව්. වවන්න දෙයක් කියපල්ලා

    කූල් පැත්තක්. ඔය පැත්තට හරියන භෝගයක් තමයි වවන්න ඕන.

    No contents