1. K

    උඹලා හිතනවද අපි දියුනු සමාජයක් කියලා ?

    ඔය වගේම තමයි ඉස්පිරිතාල වලත්, වැඩ කරන කෙනෙක් කිව්වා දීර්ඝකාලීනව ලෙඩවෙලා ඉන්න අය බලන්නවත් කවුරුත් එන්නෙ නැතිලු, අඩුම ගානෙ දරුවො වත්. එක ගැහැණු ළමයෙක් ඉන්නවලු අවු. 21 න් ස්නායු දුර්වල වෙලා දැන් රෝදපුටුවෙ, අයියල අක්කල ඉන්නව එන්නෙ නෑලු බලන්න. අඩුගානෙ මාස දෙකකට සැරයක්වත් ඇවිත් යන්න පුලුවන්නෙ.
  2. K

    කසාද බඳිනවනම් මේ වගේ පවුලකින් බඳින්න ඕනේ 😙

    ඇඟපත හොලවන්න බැරි පවුලකට වැඩිය නම් හොඳයි.
  3. K

    We shared the expressway incident video with Accident 1st FB page

    120 ට ගිහින් ඕවරටේක් කරල, ඊට පස්සෙ 100 ට වැඩියෙන් යන්න බෑනෙ, ඉස්සරහ එකා 100 ට යනවනම් පස්සෙන් යන එකයි තියෙන්නෙ.
  4. K

    Fronx fails ANCAP safety testing

    ටිකක් ඉන්ටකෝ... :ROFLMAO:
  5. K

    බාත්රූම් දොරවල්..🤔

    what are these materials
  6. K

    Chocolate Fingers වලට ශොට් එක දීලලු ගුපියනේ ..

    අපි නම් කන්නෙ පුස් පාන් කුඩුකරල හදන හුලං ඉස්කෝතු.
  7. K

    මචන්ලා ටුවරිසම් වලට වාහනයක් ගන්න

    300L වගේ තමයි උපරිම, සීට් පොඩ්ඩක් ඇජස් කලාම
  8. K

    වැලිගම යටවෙයි

    බෝට්ටු අරන් යමු.
  9. K

    Monitor Buy Help

    task manager එකෙන් performance බලන්න GPU ඒකෙ එතන ඇති විස්තරය HDMI ගැන. මේ පහල තියන විදිහ තමයි රෙකමන්ඩ් කරන්නෙ සහ හැකියාව. හරියට 4k process කරල render කරන්න 12GB වත් ඕන GPU එකට. HDMI 1.4: Supports 4K at 30Hz. HDMI 2.0: Supports 4K at 60Hz. HDMI 2.1: Supports 4K at 120Hz+
  10. K

    Monitor Buy Help

    D sub port වලට full HD විතරයි පුළුවන් HDMI 1.2 හෝ ඉහල ඒව වලට තමයි 4k පුළුවන්.
  11. K

    මීගමුවේ දුවන පික් මී මීගමුවේ විතරයි..පොලිසියෙන් අළුත් නීතියක්..🛑😇

    කොළඹ පැත්තෙන් යන වුන් කොහොමත් ඔය පැත්තෙ කැරකි කැරකි ඉන්නව ආපහු එන්න එකක් සෙට් කරගන්න, ඌ නිතරම ඕක කරනව ඇති, ඒකයි මාට්ටුවෙලා ඇත්තෙ. ඔතන වෙන්නෙ ගම් වාසිය නොහොත් කැලෑ නීතිය.
  12. K

    මම ෆුඩ්සිටියක් දානෝ

    :ROFLMAO: තේ කඩයක් කෙරුවද? ලොකු මුදලක් යටවෙන නිසා පොඩ්ඩක් කල්පනා කරල කරන්න.
  13. K

    Monitor Buy Help

    GTX 1660 4k වලට යංතන් ඇති ගේම් වලට මදි 3070 නම් ශේප්. ports ගාන නෙමේ HDMI version එක ඉහල වෙන්න ඕන legacy standards.
  14. K

    Monitor Buy Help

    හොඳ GPU එකක් ඕන, HDMI port එක 1.2 හෝ ඉහල එකක් වෙන්න ඕන.
  15. K

    Leaf blower

    මං මේක කොණ්ඩය වේලන්න හොය හොය හිටියේ.
  16. K

    එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

    උඩ වීඩියෝ එකේ
  17. K

    අප නිවසේ නත්තල් පාටිය - පින්තුර කිහිපයක්

    invite කලා නම් whisky shot එකක් දාලා සිංදුවක් කියල එනව.

    No contents