1. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    Co-op සcity එක ලග ඉදලා කිරිල්ලවල පැත්තට යනකොට මුලින්ම හම්බ වෙන දකුණු පැත්තට තියෙන් පාර. මිල්ලගහවත්ත වගේ මතක මට. ඒ පාරේ මීටර් 200ක් වගේ ගියාම දකුණු පැත්තේ තියෙන්නේ ඔය ඉඩම. ඔව් එහෙමත් වෙන්න තිබ්බා :lol::rofl: තෑන්ක්ස් මචන්. මට සෙට් උනේ 160,000 කට පර්ච් එකක්. ගාන නම් අවුලක් නැහැ වගේ. ------ Post...
  2. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    ඔව් මචන් මම කැලනියේ. උබ කොයි හරියෙද ඉන්නේ මචන්. මම බලපු ඉඩම තියෙන්නේ දකුණු ඇඹරලුව co-op city එක කිට්ටුව. උබ දන්න ඉඩම කීයක් කියනවද? මගේ ලොකු බජට් එකක් නම් නැහැ මචන්. තෑන්ක්ස් මචන් ------ Post added on 1625761082
  3. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    වැලිවේරියට කි.මී 3 ක් වගේ ඇති මචන්. නුවර පාරට සාමාන්‍යයෙන් කි.මී 5ක් වගේ ඇති බොහොම ස්තූතියි මචන්. ඔව් ඔක්කොම හොදට හොයලා බලල ගන්න ඕනේ මචන්. වීක්එනඩ් එකේ පොඩි සර්ච් පාරක් දාන්න බැලුවේ. වටේ පිටේ එහෙම ටිකක් හොයලා බලන්න. උපදෙස් වලට ස්තූතියි මචන් ------ Post added on 1625759834
  4. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    තෑන්ක්ස් මචන් බැලුවා බන්. ලොකුවට ඇඩ් දාල නැහැ ඒ පැත්තේ. ඒකයි කිරියේ කොල්ලොන්ගෙන් උදව්වක් ගන්න බැලුවේ ගම්පහ මචන්. කිරිල්ලවල කලර් ලයිට් එකෙන් දකුනට දාලා යන්න ඕනේ. නුවර පාරේ ඉදලා කිලෝමීටර් 5-6 වගේ ඇතුලේ මචන් ‍රතුපස්වලට යන්න ඕනේ නැහැ මචන්. වතුර ප්‍රශ්නෙනම් පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ මගේ බජට් එක...
  5. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    කොලඹ අවටින් ගන්න මට සල්ලි නැහැ බන්. තෑන්ක් මචන් ------ Post added on 1625749125
  6. malinga_roxxx

    දකුනු ඇබරළුව - වැලිවේරිය ඉඩමක්

    දකුනු ඇබරළුව පැත්ත දන්න අය ඉන්නවද? ඒ පැත්තේ ඉඩම් යන ගාන කීයද පර්ච් එකක ගාන?
  7. malinga_roxxx

    Pork ochchara siraada?

    මට පෝර්ක් එපා උනේ දවසක් මම බියර් එකක් එක්ක පෝර්ක් කරියයි පානුයි කෑවා. අනිත් දවසේ බඩේ කැක්කුමක් සෙට් උනා. බඩ යන සීන් ඒකක් නෙමෙයි. යටි බඩ රිදෙන්න ගත්තා. මුලු රෑම නින්දක් නැහැ. එදයින් පස්සේ පෝර්ක් කන එක නැවැත්තුවා.
  8. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    තෑන්ක්ස් මචන්. ගොඩක් වටිනවා. ගන්න තැනක්, ගන්න විදිහත් පොඩ්ඩක් කියන්න පුලුවන්නම් තේ කොල බිස්නස් කරන හැමෝටම ගොඩක් වැදගත් වෙයි. Thanks Thanks ඔව් ඒක ඇත්ත. මේක ගැන හොද ත්‍රෙඩ් එකක් විස්තර ඇතුව දාන්න පුලුවන්නම් ලොකු උදව්වක් වේවි. අනිවා දාන්න මචන්. ඔව් මචන්. හොද තේ ලංකාවේ මිනිස්සුන්ට පුරුදු කරන්න...
  9. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    තෑන්ක්ස් මචන්. කලුබෝවිටියාන සදර්න් ප්‍රොවින්ස් නේද මචන්? තේ වල කොලිටිය කොහොමද???
  10. malinga_roxxx

    Microsoft's PDF Manager for free

    thanks bro
  11. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    මොකක්ද ග්‍රේඩ් එක ??? ඩස්ට් ද ? තෑන්ක්ස්
  12. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    එල මචන් මම කතා කරලා බලන්නම් ඇඹිල්මීගම tea ඒ තරම් quality නැ. Upcountry tea නෙවෙයි නෙ පාවිචිචි කරන්න. නුවර අවට තේ වල සුවඳ රස හැටන්, නාවලපිටිය, නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ පැති වල ඒවා වගේ හොඳ නෑ. කලුබෝවිටියාන වල ගනන් කොහොමද ??? Dust-1 වගේ ? කඩවල්වලින් ඉල්ලන්නේම අඩුවටනේ බන්කොලිටි එකක් විකුනන්න...
  13. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    කැලනියේ මචන්
  14. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    එල බන්. මම හොයලා බලන්නම්. තෑන්ක්ස් මචන් Thanks machn
  15. malinga_roxxx

    තේ කොළ බිස්නස්

    මචන්ලා, දැනට ලංකාවේ ගන්න තියෙන තේ කොල වල ගනන් කොහොමද? හෝල්සේල් ගනන්. ග්‍රේඩ් එකත් එක්ක ගාන දන්න කෙනෙක් කියනවද?? ස්තූතියි!
  16. malinga_roxxx

    තාත්තා නැතිවුනා බන්.

    සබ්බං පහාය ගමනීයං. නිවනින් සැනසේවා🙏🙏
  17. malinga_roxxx

    අද ජුනි 18 Free Udemy Courses

    Thanks bro♥️♥️

    No contents