1. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    Done Machan. මචන්, දැන් Biannce, tradingview වැඩ කරනවා. ඊයේ මම උන්ට කතා කරල හොදට ඇමතුවා. උබලගෙත් වැඩ නැත්නම් පොඩ්ඩක් කතා කරල ටිකක් සැරට කියපන්. උබලගේ වැඩ නැති සයිට් තියෙනවනම් මෙතන දාපල්ලා බලන්න. ------ Post added on 1620715545
  2. malinga_roxxx

    Hutch Cliq වලින් සයිට් ලෝඩ් වෙනවද !

    මචන්, දැන් Biannce, tradingview වැඩ කරනවා. ඊයේ මම උන්ට කතා කරල හොදට ඇමතුවා. උබලගෙත් වැඩ නැත්නම් පොඩ්ඩක් කතා කරල ටිකක් සැරට කියපන්. උබලගේ වැඩ නැති සයිට් තියෙනවනම් මෙතන දාපල්ලා බලන්න. Mage nam weda bn ------ Post added on 1620715688
  3. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    අනේ මන්දා බන් හෙන ගොන් මුන්නම් ඔව් බන් තාම ලෝඩ් වෙන්නේ නැහැ. පුලුවන්නම් කස්ටමර් කෙයා කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්කෝ මචෝ. ඔව් බන්. හොට්ලයින් කතා කරලා කම්ප්ලේන් එකක් දාපන්කෝ සීන් එක කියලා. එතකොටවත් මොකක් හරි වෙයිද බලන්න
  4. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    කස්ටමර් කෙයා කතා කලාම එහෙම බ්ලොක් කරලා නැහැ කියනවා. උන්ට වෙන complains ඇවිත් නැහැලු මෙහෙම සයිට් වලට යන්න බැරි සීන් එකට.
  5. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    Mona magulak a bn, hutch eka da gaththeth godakma crypto weda walata, mun magula ekath block karala
  6. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    අද විතරක් නෙමෙයි බන්. මම ලගදි මේක යූස් කරන්න ගත්තේ. මුන් බ්ලොක් කරලද දන්නේ නැහැ
  7. malinga_roxxx

    Hitch CliQ එකෙන් Binance සයිට් එකට ලොග් වෙන්න බැරිද??

    මචන්ලා, Hutch CliQ පාවිච්චි කරන එවුන් පොඩ්ඩක් කියපන්කෝ Binance එක බ්ලොක් කරලද කියලා???
  8. malinga_roxxx

    4G Router එකක්

    මටත් මේක දැනගන්න ඕනේ
  9. malinga_roxxx

    Wanted Vat69 Bottles

    මචන්ලා, වෙඩින් එකකට vat69 බෝතල් 15ක් ඕන කරලා තියෙනවා දන්න කා ලග හරි තියෙනවනම් කියන්න. ලොකු හදිස්සියක්
  10. malinga_roxxx

    Forex ලාබ පාඩු

    වීඩියෝ වැඩ නැහැනේ
  11. malinga_roxxx

    Forex ලාබ පාඩු

    වීඩියෝ එක වැඩ නැහැනේ.
  12. malinga_roxxx

    LKR-US$ උදව්වක්

    තෑන්ක්ස් මචන්
  13. malinga_roxxx

    LKR-US$ උදව්වක්

    මචන්ලා, මගේ ලග Rs. 150,000ක් තියෙනවා.මට ඒ ගානට USD ගන්න ඕනේ. දන්න හොද රේට් එකක් දෙන කෙනෙක්/තැනක් දන්න කෙනෙක් ඉන්නවද?
  14. malinga_roxxx

    Binary Trading වලින් ‌ගොඩයන්න හිතන උඹලට...

    මේක කවුරුත් ට්‍රයි කලේ නැද්ද???
  15. malinga_roxxx

    Chethana

    මොන මගුලක්ද යකෝ. AL කරන්න ඉස්කෝලෙ එන උන් බඩු උනා කියලා ඉස්කෝලෙ නරක් වෙන්නෙ කොහොමද?? දන්නෙ නැති මගුල් කියන්න එපා බන්. කොයි ඉස්කෝලෙත් හොදයි. ඉගෙනගන්න යන එවුන් නරක් උනාට. -ලුම්බිණි ගියපු එකෙක්-
  16. malinga_roxxx

    Forex ලාබ පාඩු

    Alien system eka simply explain karala denna puluwanda?
  17. malinga_roxxx

    Forex ලාබ පාඩු

    Alien system eka simply explain karala denna puluwanda?
  18. malinga_roxxx

    PUBG mobile kar98 insane headshots to win solo

    iskBn54EsWg

    No contents