තේ කොළ බිස්නස්

Sen-lu

Well-known member
  • මචන්ලා, දැනට ලංකාවේ ගන්න තියෙන තේ කොල වල ගනන් කොහොමද? හෝල්සේල් ගනන්. ග්‍රේඩ් එකත් එක්ක ගාන දන්න කෙනෙක් කියනවද??

    ස්තූතියි!
    Contact JEDB. Government තැනක් හොඳ තේ කොළ තියෙනව. හොඳ deal එකක් ගන්න පුළුවන් වෙයි.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    ෆැක්ට්‍රි වල වැඩ කරන එකෙක් සෙට් කර ගනින් ඔය හැම ෆැක්ට්‍රියකම වගේ බඩු උස්සන සීන් එකක් තියෙනවා උන් ගෙනත් දෙනවා මගට ලයින් පාරක් දාල බලහන්.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ෆැක්ට්‍රි වල වැඩ කරන එකෙක් සෙට් කර ගනින් ඔය හැම ෆැක්ට්‍රියකම වගේ බඩු උස්සන සීන් එකක් තියෙනවා උන් ගෙනත් දෙනවා මගට ලයින් පාරක් දාල බලහන්.
    එල බන්. මම හොයලා බලන්නම්. තෑන්ක්ස් මචන්
    Thanks machn
     
    • Like
    Reactions: NRTG

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,501
    113
    මචන්ලා, දැනට ලංකාවේ ගන්න තියෙන තේ කොල වල ගනන් කොහොමද? හෝල්සේල් ගනන්. ග්‍රේඩ් එකත් එක්ක ගාන දන්න කෙනෙක් කියනවද??

    ස්තූතියි!
    මුලින්ම කියපංකෝ උඹ කොහෙද කියලා..... ඊට පස්සේ කියන්නම් තේ කොල ගන්න තැං
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,501
    113
    කැලනියේ මචන්
    පිලිම තලාවේ දන්තුරේ පාරේ තියනවා ඇඹල්මීගම කියලා Tea Factoryt එකක් එතෙන්ට ගිහින් කතා කරල ගනින්. නැත්තං අවිස්සාවේල්ල පැත්තෙක් තීයනවා පොඩ්ඩක් බලපන්.
     
    Sen-lu

    Well-known member
  • පිලිම තලාවේ දන්තුරේ පාරේ තියනවා ඇඹල්මීගම කියලා Tea Factoryt එකක් එතෙන්ට ගිහින් කතා කරල ගනින්. නැත්තං අවිස්සාවේල්ල පැත්තෙක් තීයනවා පොඩ්ඩක් බලපන්.
    ඇඹිල්මීගම tea ඒ තරම් quality නැ. Upcountry tea නෙවෙයි නෙ පාවිචිචි කරන්න. නුවර අවට තේ වල සුවඳ රස හැටන්, නාවලපිටිය, නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ පැති වල ඒවා වගේ හොඳ නෑ.
    IMG_20210628_193300.jpg

    මෙතන තේ හොදයි කථා කරල බලන්න. අපේත් තේ තියනව local market දෙන්නෙ නෑ ඒවා.

    නුවර පැත්තෙන් ඕන නම් කලුබෝවිටියාන Plantation එක සෙට් කර ගන්න ඒකේ prize ඕන නම් කියන්න හෙට දෙන්නම්
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    පිලිම තලාවේ දන්තුරේ පාරේ තියනවා ඇඹල්මීගම කියලා Tea Factoryt එකක් එතෙන්ට ගිහින් කතා කරල ගනින්. නැත්තං අවිස්සාවේල්ල පැත්තෙක් තීයනවා පොඩ්ඩක් බලපන්.
    එල මචන් මම කතා කරලා බලන්නම්

    ඇඹිල්මීගම tea ඒ තරම් quality නැ. Upcountry tea නෙවෙයි නෙ පාවිචිචි කරන්න. නුවර අවට තේ වල සුවඳ රස හැටන්, නාවලපිටිය, නුවරඑළිය, බණ්ඩාරවෙල වගේ පැති වල ඒවා වගේ හොඳ නෑ.
    View attachment 133035

    මෙතන තේ හොදයි කථා කරල බලන්න. අපේත් තේ තියනව local market දෙන්නෙ නෑ ඒවා.

    නුවර පැත්තෙන් ඕන නම් කලුබෝවිටියාන Plantation එක සෙට් කර ගන්න ඒකේ prize ඕන නම් කියන්න හෙට දෙන්නම්
    කලුබෝවිටියාන වල ගනන් කොහොමද ???

    Dust-1 වගේ ?

    කඩවල්වලින් ඉල්ලන්නේම අඩුවටනේ බන්කොලිටි එකක් විකුනන්න හදන්නෙම නැහැ???
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මාසෙකට කොච්ච්ර ගන්නද?
    10KG -20KG වගේනම් දෙන්නම් ගොඩක් ගන්න බෑ.
     
    • Like
    Reactions: malinga_roxxx

    Sen-lu

    Well-known member
  • තෑන්ක්ස් මචන්. කලුබෝවිටියාන සදර්න් ප්‍රොවින්ස් නේද මචන්? තේ වල කොලිටිය කොහොමද???
    සදර්න්, සෙන්ට්‍රල් දෙකේම තියෙනව. ඔය කිව්වේ central එකේ ගනන්.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සදර්න්, සෙන්ට්‍රල් දෙකේම තියෙනව. ඔය කිව්වේ central එකේ ගනන්.
    මචන් ඔයාට මේක ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔය විවේක වෙලාවට ඕක ගැන පොඩි විස්තරයක් ලියන්නකෝ .... (y)