Winter is Coming
නෙඩ්ගෙ බෙල්ල කැපිලා, ලේ විසික් වෙලා මැරෙන හැටි හරියට ම පෙන්නුවෙ නැතිවුණත් ඒ රූප රාමු ටිකේ පෙන්නනවා කඩුව නෙඩ්ගෙ බෙල්ල කරා යොමුවේගෙන ඇවිත් හරියට ම බෙල්ල මැදට පත්වෙන්න යද්දි ම ඒ රූප රාමුව කපලා ආර්යාගෙ රූප රාමුවට මාරුවෙනවා. :baffled:
ඒ විදිහට රූප රාමුව කැපෙන එකෙන් නිරූපණය වෙන්නෙ...