1. r runner

    Wedding help!

    Rep added mcn thanks
  2. r runner

    මගේ කෙල්ලත් මාව දාලා ගියා බන්

    මල්ලී ආදරයක් නැති හිතක් පස්සෙ ගිහින් කාලකන්නි වෙන්නෙපා බන් කවද හරි ආදරේ කරපන් උබේ වටිනාකමක් දන්න කෙල්ලෙක්ට ... සමහර හොද දේවල් හම්බෙන්නෙ නරක දේකින් හෙම්බත්වෙලා ඉන්න කොටයි... බූට් සින්දු වගේ දේවලින් ඈත් වෙලා පන්සලක් පැත්තෙ එහෙම පළයන් මහන වෙන්න කියනවා නෙවෙයි ඒත් ඒ වගේ තැන්වලදි හිත ගොඩක් හැදෙනවා...
  3. r runner

    Wedding help!

    uba koheda machan api kandy hary nuwaraeliye hari thamai plan karanne
  4. r runner

    Wedding help!

    thanks but i have remember some previous threads..... but i don't remember who are the members machan... anyway thanks
  5. r runner

    වෙඩින්

    http://www.elakiri.com/forum/showthread.php?p=20746841#post20746841
  6. r runner

    Wedding help!

    Wedding help! require wedding plan for arrangement a wedding to my brother.. guys '' please help... previous threads also welcome to prepare budget :yes::yes::yes:
  7. r runner

    kammeli thread eka

    bump karannath kammali bn
  8. r runner

    හැඳි_ගෑරප්පු_සිරිත්

    ලොකු බජට් එකක් යන්නෙ නැහැ බන් පුල් බෝර්ඩ් එකක් 12.5 වගේ යන්න පුළුවන් හොද හොටෙල් එකකට වෙනසකටත් එක්ක යමන් බ්‍රෝ....:):)
  9. r runner

    හැඳි_ගෑරප්පු_සිරිත්

    Menna meka balapan https://www.youtube.com/watch?v=3UitdxX9yr0
  10. r runner

    ජිම්_කොල්ලන්ගේ_ලොකු_ ලයින්

    අනිවා බන් කථාව ඇත්ත
  11. r runner

    ජිම්_කොල්ලන්ගේ_ලොකු_ ලයින්

    මන් ගිය ඒවයේ එවුනුත් මේ උබ කියපු විදියමයි මචං මටත් පිළිගන්න අමාරුයි හැබැයි කථාව ඇත්තනම් මෙතන ඉන්න එවුන්ට ඕන කරන්නෙ මේ ජිම් එක ඉක්මනටම වහලා දාන්න ඕනර් වෙන එකෙක් වෙන්න ඇති උන් වෙන ජිම් එකක් දාන්න මෙතනට එන අය කඩනවා ඇති.. නැත්තම් ජිම් වල ඉන්නෙ එළ ඩයල් බන් සමාජෙ ගොඩක් උන්ට වඩා උන් හොදයි හැබැයි ටික...
  12. r runner

    බස්_කේස්

    කවුද දන්නෙ බස් ඇතුළෙ වඳින්න ගිය දේවාල ඉහට කඩන් වැටෙයි කියලා 1. සැර ආච්චි ආච්චිලා නගිනවා බස්වලට බලන්නෙම වාඩිවෙන්න තැනක්. ලංකාව වගේ රටක හින්දා එයාලට වැඩිය හොයන්න...

    No contents