1. Thilina123

    මේ සින් එක ඇත්ත නේ

    New way of open book exams
  2. Thilina123

    6000LKR Aliexpress Smartwatch? Yay or Nay?

    how is V75 ?
  3. Thilina123

    හර්ස් එකක් විතරයි ගියේ නැත්තේ, අනෙක් ඔක්කොම වාහන තිබුණා.

    ඕකට ස්ටිකර් ගහලා LED දාපු බස් එකකුත් ගියානම් තමයි සම්පුර්ණ . වියලි කලාපේ හදවත් වලට රැදිලා තියේවි මේ රථ පෙළපාලිය උන් මැරෙන තුරාවටම
  4. Thilina123

    6000LKR Aliexpress Smartwatch? Yay or Nay?

    V75 kohomda? dan 8000 kiyanava
  5. Thilina123

    "Cypress" walin test automation igena ganna tutorials tiyena aya link tikak dapallako

    - Selenium - Cypress - Playwright hodai, dan trending venne Playwright
  6. Thilina123

    බබාලා ඉන්න අය

    කාලයක් (සතියක්, මාසයක් වෙන්නත් පුළුවන් ) එනවා මුකුත් ම කන්නේ නැති පස්සේ හරියනවා , දවසක් කොල්ල බත් ගුලි විසි කරනවා මට මල පැනලා මාත් උ එක්ක බත් ගුලි විසිකලා තරගෙට ඔය chart බලන්නේ ආණ්ඩුවේ clinic එකේ , හිතට බයනම් Ninewells වගේ ඉන්න doctor කෙනෙක්ට පෙන්නපන් . ආච්චිලා midwifeල කියනවිදියට දරුවෝ...
  7. Thilina123

    උපයන විට බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා" - ජනාධිපති

    මිනිහා දන්නවා අපේ පොලිටික්කොන්ගේ තරම එකෙක් vat අඩුකරනවා කිව්වම අනිකා vat payee අඩුකරනවා කියනවා තව එකෙක් ඔක්කොම tax අයින් කරලා 25,000 ගානේ අතටත් දෙනවා කියනවා
  8. Thilina123

    Best tyre for Toyota Axio WXB

    Dunlop Japan

    No contents