පවුල බන් අඩනවා ලමයා කන්නෙ නෑ කියලා මම වැඩට යනවා රෑටනම් මන් විකාර කරලා කවනවා බර හරියට තීන බබෙක් අඩු පැත්තට චර්ට් එකෙ ඇදිලා තියෙන්නෙ මේකට ආන්සර් එකක් දෙන්න
පොඩි එකටත් පහුගිය මාස තුනේම බර අඩුයි.
පෝශන සායනයටත් දැම්ම.
වයිෆ් කවල වැඩට යනව. ඊටප්ස්සෙ අපි එක්ක උඩේ 10 සහ දවල් ප්‍රධාන වේල අර තරම් කන්නේ නෑ.
1. වයිෆ් කරන්නේ බත් එක බෙදාගන කෙලින්ම එහා ගෙදර(ඥාති ) ලොකු මාලු ටැන්කිය ගාවට එක්ක යනව. එතනින් පස්සෙ එහෙ ලමයි උට කොමිටෙල් එක් දානව. එතකොට කනව.
2. දැන් මමත් කරන්නේ , අම්ම එක්ක ඔකව උගේ බයිසිකලේ (පදින්න බෑ ) දාල තල්ලු කරගන ඒ මිදුලට යනව. මගදිම ඌ ඒව කනව.
3. දවල් කෑම එක කවන එක ගේමක්.
මානෙල් දාපු තැටිකට ඌව වඩාගන කකුල්දෙක ඔබනව .
එතකොට කටක් කනව.ටිකක් බිමින් තිබ්බම උට අයෙත් ඒක ඔන බොරකරන්න.එහෙම ටිකක් කවනව.
4.කන්නේම නැතුවම සොර්cඑ ටිකක් කටේ ගානව. එතකොට පොඩ්ඩ්ක් කනව.
පොල් ටිකක් මිශ්‍ර කරාමත් වෙලවකට කනව.
4. Phone එක පෙන්නුවට මූ කන්නේ නෑ. ඒක ගොන්පා ර් ට් වෙල දැන්.
ගෙදර ලොකු පොන්ඩ් (ගල් 3-4ක දිය ඇල්ලක් සහිත ) එක සුද්ද කරල දවසක් දෙකක් කැවුව. ඉට්පස්සෙ ඒක අවුට්. ඉට්පස්සෙ රැකට් එකක් අරාන එකේ මාලු අල්ලන්න දීල කැවුව. දැන් ඒකත් අවුට්.
ගේ ඇතුලෙම ඔබාගන නම් ට්‍රයි ක්‍රන්න එපා.එලිය්ට එක්ක යන්න කියන්න.