කොටි ගුවනින් හා ගොඩින් ප්‍රහාර
කොටි මුල්වරට ගුවනින් හා ගොඩින් ප්‍රහාර එල්ල කළ හැටි :angry:
සිව් වැනි ඊළාම් යුද්ධයේදී ආරක්ෂක හමුදාව මුහුණදුන් බලවත්ම තර්ජනය වූයේ කොටි ගුවන් හමුදාවේ ප්‍රහාරය යි. "කුරුම්බා ඇට්ටි යානා" ලෙසින් හැඳින් වුවද එම යානාවලින් හමුදාවට එල්ල කළ පීඩනය සුළුපටු නොවීය. ඒ පීඩනය...