ඔන්න ඕක බිමින් තියන්න සර්
දිනක් වතුර වීදුරුවක් අතේ තබාගෙන දේශන ශාලාවට පැමිණි මහාචාර්යවරයා එය සිසුන්ට පෙන්වමින් මෙසේ ඇසුවේය.
"මේ වතුර වීදුරුව කොච්චර බර ඇද්ද?"
"25gක්... 50gක්... 75gක්.. , ළමුන් විවිධ පිළිතුරු දුන්හ....
"හරි මම මේ වතුර වීදුරුව අල්ලගෙන අත දික් කරගෙන හිටියොත් මොකද වෙන්නේ?"...