ඔන්න මෙච්චර කාලයක් එකම freaquncy එකේ රේඩියෝ චැනල් 2ක් 3ක් අහපු ඇහුන කාලේ ඉවරයි.ඒ වගේ ම කොළඹ ඉදලා ගාල්ලට යද්දි එකම මීටරේ වෙන චැනල් එකක් ඇහුන කාලෙත් ඉවරයි.ලබන මාසේ 1 වෙනිදා ඉදලා රේඩියෝ කාරයන්ට ලංකාවට ම දෙන්නේ එකfreaquncy එකයි නැත්තම් දෙකයි.freaquncy
ලිස්ට් එක ලැබුන ගමන් ඔයලට දෙන්නම්..
හිරු...