හෙජින් සල්ලි ත් මහජනයාගේ පොකට් එකෙන්..ජන්Ş
ලෝක වෙළෙදපොළේ තෙල් මිල ඉහළ යන කාලයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් මෙරට පෞද්ගලික බැංකු සමග ඇති කර ගත් හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් ලන්ඩන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ප‍්‍රතික්ෂේප කර තිබේ. මේ සම්බන්ධව කලින් ගොනු කල නඩුවේ තීන්දුවට එරෙහිව...