1. buddikahl

    Sinhala Live Show Mp3!

    promisses show monada?thiyenne..e ekak wenuwata aniwa mamath ekak denawa..ubata oni deyak kiyapan.album okkoma mama laga thiyenawa...
  2. buddikahl

    song help

    THANK YOU MACHAN....UBATA ONI PARANA SINDU THIYENAM ONI WELAWAKA PM KARAPAN
  3. buddikahl

    song help

    oka newei sinduwa............nelaganna be mage atha diga ne...........thiyena kenek plese upload karanna
  4. buddikahl

    song help

    mata nanda malani ge nelaganna be mage atha diga ne sinduwa hoyala denna please..........................
  5. buddikahl

    idm help

    install karagaththa..thank you pethichara dek wuu semata
  6. buddikahl

    idm help

    kawruth neddo
  7. buddikahl

    idm help

    mata hoda idm ekak deepalla...register karanna anan manan weda nethi....
  8. buddikahl

    firefox help

    kawruth neddo??????????????????????
  9. buddikahl

    firefox help

    mage firefox brouser eka delete kala.den install karaddi administer password ekak illanawa..mata udaw karanna..................
  10. buddikahl

    පොන්සි මාලින්ග මැච් එක විකුනුවා

    මහේල මැච් එක විකුනුවාමයි..ඒකේ කතා දෙකක් නෑ..අන්තිම ඕවර 2 සුරෙෂ් රයිනා ට දීලා ලංකාව ලකුනු 340 කට යන එක දෝනි නතර කලේ එහෙනම්.......ඇයි? පොන්න මහේල දග පන්දු යවන්නන් කැදෙව්වෙ නැත්තේ.ඩිල්ෂාන් ට ඕවර දෙන්න තිබ්බා..චන්දිමාල් ට තිරිමාන්න ට බෝලේ දීලා බලන්න තිබ්බා..
  11. buddikahl

    SL vs IND

    හැබයි,පුතේ එකක් වෙනස්,,,30 වැනි ඕවරයේ ලසිත් මාලිංග බෝල 5යි දැම්මේ..එතකොට ඉන්දියාව බෝල 299 කට ගහල තියෙන්නේ...
  12. buddikahl

    tv card ekak

    yaluwane,mata tv card ekak ganna oni karala thiyenawa,,aduma price ekakata kohenda?ganna puluwan...price eka keeyak withara weida?
  13. buddikahl

    loku help ekak

    mage laga thiyena mp3 walata logo ekak add karaganna puluwan software ekak hoyalaa denna please,,,,,,,,,,,,,,,,,,,,mama kalin add kare xp windows media player eken,,,windows 7 wala eken be...help
  14. buddikahl

    Dialog TV Gana Mokada Hithenne ?

    ethakota channel eka free dunnanane..star cricket mama 100 deela iye active kara..lankawe ads demmoth mama nam connection fee eka illagannawamai..gannawa peo tv...
  15. buddikahl

    සුන්දර ගීයක ඇරබුම,..

    හිත රිදුනානම් සමාවෙන්න...මම හිතුවේ ඔබ හිතා මතා ම 1970 කියලා දැම්මා කියලා...
  16. buddikahl

    Dialog TV Gana Mokada Hithenne ?

    airtel kaarayo patan ganneth nene...unta ona nam dawasin patan ganna puluwan,,india wala wedane denatath airtel....
  17. buddikahl

    Dialog TV Gana Mokada Hithenne ?

    den lankawe ads daan ne,,,lankaawe ads daanawanam free denawa,,,mahinda rajapaksha thamai okatath pali,,thawa satalight ekakata enna dunnanam unge gas bahinawa,
  18. buddikahl

    සිංහ FM

    සිංහ fm නමින් අලුත් ගුවන් විදුලි සේවාවක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබේ..එහි තරංග මාලාවක් හෝ online ඇසිය හැකි වෙබ් ලිපිනයක් නිවැරදි ව දැන ගන්නට හැකියාවක් මේ මොහොතේ නොමැති අතර ලද සැණින් දැනුම් දෙන්නෙමි.
  19. buddikahl

    සුන්දර ගීයක ඇරබුම,..

    1977 අපේ රටට විවෘත ආර්ථිකය ආවේ.1970 නෙමෙයි සහෝදරයා..ඉතිහාසය වෙනස් කරන්න එපා.ඉතිහාසය නොදන්න මිනිහා ඒ රටේ පුරවැසියෙක් නෙමෙයි බෝඩිම් කාරයෙක්.......

    No contents