Extracted from gossiplanka :-
දුම්රිය සාමන්යාධිකාරි තුමා කියන්නේ නම් මේ රියදුරාට සීනි වැඩි වෙලා සිහි නැතිවෙලා කියලා.. හැබැයි බැලුවාම එහෙම වෙන්නත් පුළුවන්... දියවැඩියාව තියන කෙනෙකුගේ රුධිරයේ සීනි මට්ටම අධික විදියට වැඩි උනාම.. Keto Acidosis හරි HONK කියන තත්වය හරි එන්න පුළුවනි. එතකොට කෙනෙක්ව...