ට්‍රේන් අවුල

Rapid-Fire

Active member
  • Jul 17, 2015
    243
    33
    28
    ඊයෙ මාර වාත උනා... රඹුක්කන ට්‍රේන් එකෙ ඩ්‍රයිවර්ට සනීප නැති වෙලා...ඉතින් අපෙ මිනුස්සුත් පොරට හොඳට සලකලා...ඇද උදෙත් ට්‍රේන් ලෙට්.

    අදත් හවස මොනා වෙයිද ..දෙයියො තමයි දන්නෙ....

    :no::no::no::no::no::no::no::no::no::no:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    රාගම තිරිසන්නු...සහ මහලොකු නමට රේල්ලුවට ආදරයේ අයට ..

    අඩු සීනි රෝගය නිසා කලන්තය දමා දුම් රිය ඇන්ජිමේ සිටි රෝගි රියදුරාටත්. කිසිදු වරදක් නැති සහයකටත් පහරදීම නිසා සමස්ත දුම් රිය මගීන්ම අද දින පීඩාවට පත්කරවීමට ලොකොමොටිව් යුනියන් එක තීරනය කොට ඇත.

    කලන්තෙ හැදෙන හැම මිනිහම බේබද්දෙක් නෙවෙයි.. ලගට ගියම අරක්කු ගද නොදැනීම අහිංසක රෝගියෙක්ට හා නිවැරදි සහයකටපහර දුන් තිරිසන්නුන්ට සාපවේවා....
    කරදර වලින් මිරිකිල ඉන්න මිනිස්සු ,දහසක් ප්‍රශ්න ඔලුවෙ තියන් ගෙදර යන්න කෝච්චිය පරක්කුයි කියල එක එලවන මනුස්සයට ගහල වැඩක් නැහැ.. හරි දේවල් හොයල කතා කරපල්ලා.හරි දේවල් හරි විදියට කරපල්ලා.. මේක ඉන්දියේ ඉන්න මිනිස්ෂු කරන දේවල් කරන්නේ නැතුව.. මේකත් ඉන්නවනේ දවසක් හරි CAB එකේ ගිය උදවිය.. .. දවසක් හරි සතුටු උනේ ඒ මිනිසුගේ සතුටෙන් අපිව දාගෙන ගිය නිසානේ නේද ? ඒවායි කලෙහි ගුණය සලකපල්ල මහලොකුවට CAB පින්තුර දන්නේ ඒ මිනිස්සු .. නිසා. හිගන මිඩිය කාරයෝ කියක් හරි හොයා ගන්න දන දේවල් මේවගේ share කරන්න කලින් ඒ ගෙනෙත් හිතපල්ලා. අර කන්න දුන්න අත් වලට අහවල් එක කරන්න එපා.. හරි ඒ මනුස්ස බිලා හිටියත් බල්ලෝ වගේ මිනිස්සු ක්‍රියා කරපු ආකාරය සම්පුර්නයේම වැරදි..

    Kasun Darshana
     
    Last edited:

    Rapid-Fire

    Active member
  • Jul 17, 2015
    243
    33
    28
    මට වෙච්ච සන්තසිය

    මම මෙතන කොහෙන්වත් උස්සපු මගුලක් දාල නෙමෙ මචන්. මමත් හිටියෙ එ ට්‍රේන් එකෙ...

    මම මෙක දැම්මෙ මට වෙච්ච සන්තසිය කියන්න මිසක් , වෙන අහවල් දෙකට නෙවේයි.
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63

    Both of you have a point.

    One has the news.

    And the other has a fact.
     
    Jul 3, 2012
    1,394
    116
    0
    u beela hitiya kiyala Hiru news wala kiuwa... ada wada warjanayak thiyenawa man hithanne....

    Extracted from gossiplanka :-

    දුම්රිය සාමන්‍යාධිකාරි තුමා කියන්නේ නම් මේ රියදුරාට සීනි වැඩි වෙලා සිහි නැතිවෙලා කියලා.. හැබැයි බැලුවාම එහෙම වෙන්නත් පුළුවන්... දියවැඩියාව තියන කෙනෙකුගේ රුධිරයේ සීනි මට්ටම අධික විදියට වැඩි උනාම.. Keto Acidosis හරි HONK කියන තත්වය හරි එන්න පුළුවනි. එතකොට කෙනෙක්ව සිහි මුර්ජා වෙන්නත් පුළුවනි.. අනික තමා මේ තත්වය තියනකොට කටෙන් සැර සුවඳක් එන්නත් පුළුවනි (acetone) නිසා.. එතකොට කටෙන් එන සුවඳ බීලා ඉන්න කෙනෙකුගේ වගේ වෙන්නත් පුළුවනි.. එතකොට කෙනෙකුට හිතෙන්නේ මේ මනුස්සයා බීලා වැටිලා ඉන්නේ කියලා....

    :sorry::sorry::sorry::sorry:
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    රඹුක්කන මොන ට්‍රෙන් එකද බන්? අපිට ආරංචි උනේ මහවේ කේස් එකක් කියල. මොක උනත් ගහපු එක නම් බලු වැඩේ....:no::no::no:
     
    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    oya caase eka ragamadi una nisa ragama un gahanna yana ekak na ban
    unta awlak na ne unge station ekata awilla ewarane
    ethanin eha yana un wenna athi gahanna aththe