සිරසෙන් අද රනිල්ට මල්ටි බැරල් , බැලස්ටික් මිසයිල වලින් කෙලින්න පටන් අරන්.:lol:
මොකක්ද දැන් නෑ උන්ගෙ මිශන් එක??
සජිත්ව අගමැති කරවන්නද යන්නෙ ඉක්මනටම?
ඌනම් මෙලෝ රහක් නැ..ප්‍රේමදාස්ගෙ නම විකුනන එකක්, කැරෝකෙ,ක්ලබ්,බඩු පොට් වලින් සල්ලි අරන් බඩු බෙදල දෙන එකයි කරන්නේ. පොරගෙ දේශපාලන පරිචය අනික් උන් එක්ක...