Help - LED or LCD monitor

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    Help - LED 19 "or LCD 23" monitor

    මචන් මම ගාව අගල් 23 Samsung LCD මොනිටර් එකක් තියෙනවා(Samsung SyncMaster B2330 23" Widescreen LCD Monitor ) - Canada


    තව යාලුවෙක් ගාව අගල් 19 LED Samsung එකක් තියෙනවා..(Samsung S19A100N 18.5 inch Widescreen LED Monitor) - China

    මාරුවක් දැම්මට කමක් නැද්ද? අගල් 23 මොනිටොර් එකක් use කරන එක ඇස්වලට හොද නැද්ද?
     
    Last edited:

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    19 da 23 da kina eka adala na oya use krana vidhai avula oya deke thina wenas kam kivoth contrast ratio and and power saving dekma ihala thalaye thinne led eke but oya wadi welawak indawanm led yanwanm hodai mokada lcd pottak potta patai aluth wena kota technolgy wala ithin hodakuth thinawanm e arenna ithin kisi wasiyak na
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,059
    1,989
    113
    Keep the bigger one. No much different except the backlight. Nothing wrong with using 23 or even bigger one
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    Power Watt gana kitada ban owage

    Big screen essaraha innakota eye riden nadda
    LCD heat wela yanawaneda
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    23 එක ෆුල් HD ඒ කියන්නෙ 1920x1080
    19 එක 1366x768
    ඒක නිසා 23 එක දීලා 19 එක ගන්න එක පාඩුයි

    අනික වැඩක් කරද්දි ලොකු මොනිටරයක් තියන එක ගොඩක් වටිනවා, වැඩක් නෙමෙයි ෆිල්ම් එකක් බලද්දි උනත් FHD එක තියන එක වටිනවා

    ඔය 23 මොනිටරේ තියාගෙන කූලින් ග්ලාස් දෙකක් ගනින් ඇස් දෙක පරිස්සම් කරගන්න නම්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    23 එක ෆුල් HD ඒ කියන්නෙ 1920x1080
    19 එක 1366x768
    ඒක නිසා 23 එක දීලා 19 එක ගන්න එක පාඩුයි

    අනික වැඩක් කරද්දි ලොකු මොනිටරයක් තියන එක ගොඩක් වටිනවා, වැඩක් නෙමෙයි ෆිල්ම් එකක් බලද්දි උනත් FHD එක තියන එක වටිනවා

    ඔය 23 මොනිටරේ තියාගෙන කූලින් ග්ලාස් දෙකක් ගනින් ඇස් දෙක පරිස්සම් කරගන්න නම්


    yes, true...