මචන් Blue Screen ඇවිල්ල restartවෙනවා
මම මොකුත් අලුත් දෙයක් ලගකදි install කලෙත් නෑ
Assignment ටික කරගන්න අමාරුයි...මේක අඩුගානකට ඇසම්බල් කරපු එකක්
මේකෙ,MB,ද Harddisk..දMemory..ද power supply අවුල්
මොකක්ද බන් කරන්නෙ
ස්තුතියි
Poblem signature:
Problem Event Name: BlueScreen
OS Version...