වසර 200කට පසු නැවත යටත් වීම
ක්‍රි. ව. 1796 දී ඉංග්‍රීසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලන්දේසීන් වෙතින් ඩැහැ ගත්හ. ඉන් වසර දෙකකට පසුව එවක උඩරට රජු වූ රාජාධි රාජසිංහ රජු මිය ගියේය. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ආරම්භ කර පැවති සම්ප්‍රදාය වූයේ සිය ඇවෑමෙන් පසුව බිසවගේ සහෝදරයාට...