අනිවා බන්... සත්තු නගරෙට එනවා නෙමෙයි බන් මිනිස්සු කැලේට යනවා.. ඉතින් උන්ටත් ඉන්න හිටින්න තැනක් නැහැ.. අනික කොච්චර යහපත් ක්‍රියාවක්ද සතෙක් කන්න බොන්න දීලා ආදරෙන් හදාගන්න එක .. අනික රටේ ඔයිට වැඩිය තව කොච්චරක්නම් ප්‍රශ්නද... යහපත් හාමුදුරුවනක් මේ.. ලස්සනට බන කියනවත් එක්ක... මුන්ට දැනටමත් වස් වැදිලා...