1. ravindaj

    3 විල්

    මුන් යන විදිහට පාරේ අපි අයින් වෙලා යන්න ඕනේ.
  2. ravindaj

    මදුරුවන් ඒම වළක්‌වන්න

    සිරාවටම මුන් ඔක්කොම බයිලා ගහනවා. ස්ථිර විසදුමක්‌ දෙන්නේ නැහැ. ජනතාව හැටියටත් අපි අපේ වගකීම ඉටුකරන්නේ නැහැ.
  3. ravindaj

    Roller Door Remote එකක් ebay එකෙන් ගන්න උදවු.

    Thanks.:D එකේ ගාන 4000 -5000 ක් විතර වෙනවා. ebay එකෙන් 2 - 3 USD වලට විතර තියෙනවා. අඩුවට ගන්න බැලුවේ.:cool:
  4. ravindaj

    Roller Door Remote එකක් ebay එකෙන් ගන්න උදවු.

    Roller Door Remote එකක් ebay එකෙන් ගන්න උදවු. මට රෝලර් ඩොර් එකෙට රිමෝට් එකක් ebay එකෙන් ගෙන්න ගන්න ඕනේ. elcardo එකේ එකක් තමයි තියෙන්නේ. ප්‍රශ්නය කොයි frequency එකෙන්ද ගන්න ඕනේ කියන එකයි. කවුරු හරි දන්නවද මේ ගැන. thanks.
  5. ravindaj

    මාර්ග අනතුරු සහ මාර්ග ආරක්ෂාව

    එක ඇත්ත. විනයක් නැතිකම තමයි ප්‍රශ්නය.
  6. ravindaj

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    HAPPY BIRTH DAY AKILA......................
  7. ravindaj

    Gas walin Laugfs? Litro? kokada hoda machanla

    මටනම් දෙකම එකයි. ගෙදෙට්ට ලඟම තියෙන එක ගන්න.
  8. ravindaj

    ඇයි අපි අඩුවියදම් නිවාස ගැන හිතන්නේ නැත්&#3501

    බ්ලොක් ගල් වලින් හැදුවම ගෙවල් රස්නෙයි කියන්නේ ඇත්තද. කොන්ක්‍රීට් උළුවහු ගැන අදහස කොහොමද, ඒවා කල් පවතිනවාද.
  9. ravindaj

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

    ලංකාවේ බහුතරයක් කිසිම විනයක් නැති ආත්මාර්ථකාමී රියදුරන්. ලොකු පොඩි වාහන පදින අය ඔක්කොම. කොහොම හරි තමන් විතරක් ගියහම හරි කියලා තමයි හිතන්නේ.
  10. ravindaj

    Solar help

    කොටුවේ 1 හරස් විදියේ asia electronics එකෙන් සෝලා පැනල්, චාර්ජර් කොන්ට්‍රෝල් එහෙම ගන්න පුළුවන්.
  11. ravindaj

    ඔබත් ත්‍රීවීල් වසංගතයෙන් බැටකන රියදුරෙක&

    ඇයි ත්‍රි විල් විතරක්, බස් කාරයෝ අනික් අපතයෝ. යන්නේ පාර උගේ කියලා හිතාගෙන. අනිත් එක තමයි ත්‍රි විල් පාරේ නතර කරන්නේ මුණ ඇතුලට ඔබලා පිටි පස්ස පාරේ.
  12. ravindaj

    Front Load & Top Load Washing Machine

    drum එකේ side එකෙන් පොඩි තැනක් තියෙනවා. හොඳට බලන්න මලක් එම්බොස් කරලා ඇති (LG වල නම්).
  13. ravindaj

    Front Load & Top Load Washing Machine

    ටිකක් විතර වැඩි ඇති.
  14. ravindaj

    Front Load & Top Load Washing Machine

    ෆ්රෝන්ට් ලෝඩ් එකේ රෙදි අනෙකට වඩා හොඳට හෙදෙනවා. ගාන වැඩියි, ඔප්සන් වැඩියි.
  15. ravindaj

    එන්න ! අපි මැයි 18 සමරමු !

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    No contents