windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Samsung phones (with android) කාලයක් යනකොට slow වෙනවා වගේ Nokia 6 එකත් slow වෙයි ද දන්නේ නැ ...... :baffled::baffled:

    apps වැඩි වෙද්දී, ස්ටෝරේජ් ෆුල් වෙද්දී තමා slow වෙන සිද්දි එන්නේ.. අත්‍යාවශ්‍ය ඈප් විතරක් දාගෙන යුස් කරානං අවුලක් වෙන්නේ නෑ. නිතරම background run වෙන ඈප් ගැනත් අවදානෙන් ඉන්න ඕනේ :yes:
     
    Last edited:

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    apps වැඩි වෙද්දී, ස්ටෝරේජ් ෆුල් වෙද්දී තමා slow වෙන සිද්දි එන්නේ.. අත්‍යාවශ්‍ය ඈප් විතරක් දාගෙන යුස් කරානං අවුලක් වෙන්නේ නෑ :yes:

    ඒත් මචං android wala cash memory ඉක්මනට full වෙනවනේ windows වලට වඩා.... එකනේ slow වෙන්නේ..... nokia 6 එකෙත් එකට preventive measure එකක් අරන් නැ මම හිතන්නේ.....:no::no:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අද අකිලගේ උපන්දිනේ ඔන්න විශ් කරපල්ල
    :rofl::rofl::rofl::rofl:

    birthdaygifl.gif
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    lumia ? 8.1 වල මැසෙන්ජර් වැඩ කරන්නේ නෑ :dull:

    මොනවගේද එහෙනං මෙසේන්ජර් වැඩකරන්නේ????:confused::confused:

    දැන්නං nokia වලින් අයින් වෙන්න කාලේ හරි වගේ නේද..... win 10 තීන phone එකක් වත් release කරේ නැනේ......:(:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මොනවගේද එහෙනං මෙසේන්ජර් වැඩකරන්නේ????:confused::confused:

    දැන්නං nokia වලින් අයින් වෙන්න කාලේ හරි වගේ නේද..... win 10 තීන phone එකක් වත් release කරේ නැනේ......:(:(

    මොකක්ද තියෙන model එක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    නොකියා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් විකුනන්න තියෙනවද බන්? ගත්තු අය ඉන්නවද? ගත්තු තැන් ගනන් විස්තර ටිකක් කියන්න
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Lumia 730 dual sim machan....

    මන් දන්න තරමට ඕකට වින්ඩොව්ස් 10 ආවා ඔයි .. අප්ඩේට් කරපිය ෆෝන් එක :cool:

    UPDATE ADVISER

    මේක ඉන්ස්ටෝල් කරපන් ස්ටෝර් එකෙන් .. ඉන්ස්ටෝල් කරලා චෙක් කරන්න අප්ඩේට් තියෙනවද බලන්න :yes: ස්කිරින් සොටකුත් දාහන්.. බලන්න :)

    Phones and devices that can upgrade to Windows 10:

    Lumia Icon, 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501
     
    Last edited:

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මන් දන්න තරමට ඕකට වින්ඩොව්ස් 10 ආවා ඔයි .. අප්ඩේට් කරපිය ෆෝන් එක :cool:

    UPDATE ADVISER

    මේක ඉන්ස්ටෝල් කරපන් ස්ටෝර් එකෙන් .. ඉන්ස්ටෝල් කරලා චෙක් කරන්න අප්ඩේට් තියෙනවද බලන්න :yes: ස්කිරින් සොටකුත් දාහන්.. බලන්න :)

    ekane ban...quadcore seratama awne..mamath hugak dakala tiyenawa thma windows 8.1 use jarana ewun..wayasaka porawal newe.. hena tharuna awurudu 20 25 ewun..ane manda ban
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    මන් දන්න තරමට ඕකට වින්ඩොව්ස් 10 ආවා ඔයි .. අප්ඩේට් කරපිය ෆෝන් එක :cool:

    UPDATE ADVISER

    මේක ඉන්ස්ටෝල් කරපන් ස්ටෝර් එකෙන් .. ඉන්ස්ටෝල් කරලා චෙක් කරන්න අප්ඩේට් තියෙනවද බලන්න :yes: ස්කිරින් සොටකුත් දාහන්.. බලන්න :)

    Phones and devices that can upgrade to Windows 10:

    Lumia Icon, 1520, 930, 640, 640XL, 730, 735, 830, 532, 535, 540, 635 1GB, 636 1GB, 638 1GB, 430, 435, BLU Win HD w510u, BLU Win HD LTE x150q, MCJ Madosma Q501

    update කරාම phone එක hang වෙන case එකක් අහල තීන නිසා 10 දාන්න ගියේ නැ.....
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    update කරාම phone එක hang වෙන case එකක් අහල තීන නිසා 10 දාන්න ගියේ නැ.....

    ඔය කේස් ආවේ insider preview දාපු උන්ට.. ඔය දාන්න යන්නේ ඔරිජිනල් රිලීස් එක... අර ඈප් එක දාලා චෙක් කරලා බලන්න :yes: